ᴘᴀʀᴛ 14

509 125 11
                                    

Author Pov

ජිමින් ආයෙමත් මොකක්දෝ කෙහෙල්මලකට එලියට ගියේ ආයෙමත් සැරයක් ජන්කුකායි මීජුනායි ගෙදර තනි වෙද්දි....

"බලන්නකෝ පැටියෝ ඔයාගේ ඩැඩා හැමතිස්සෙම අපිව තනියෙන් දා-"

ජන්කුක් කියන්න ගියදේ නැවතුනේ මොකක්දෝ සද්දයක් ඇහුන නිසා....එයාගේ වැම්පයර් එලිය ආවා....එයා වටපිට බලන්න ගත්තම එයාට ආවා තවත් වෙන කෙනෙක්ගේ සුවදක්....

"පැටියෝ ඔයා ඔහොම්මම ඉන්න මන් ටක්ගාලා එන්නම්....!"

මීජුනා ලගින් සෙල්ලම් බඩුවක් තිබ්බ ජන්කුක් එලියට ආවේ මීජුනාගේ නලලත් පෙක් කරලා රූම් එක අස්සෙ තිබ්බ බේබි රූම් එකේ දොර වහන ගමන්.....

ජන්කුක්ගෙ ෆෑන්ග්ස් එලියට එද්දි එයා රූම් එකෙත් දොර වහන් එලියට ආවා....

ජන්කුක්ගෙ ෆෑන්ග්ස් එලියට එද්දි එයා රූම් එකෙත් දොර වහන් එලියට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාට එකපාර කෑගැස්සුනේ කෞදෝ එයාගේ අත් දෙකෙන් අල්ලගත්තම...එයා ඒ ග්‍රහණයෙන් බේරෙන්න දැගලුවත් බැරි උනේ එකපාරම එයාගෙ නහයට තිබ්බ ලේන්සුවෙන් ආව ඒ සැර සුවදට එයාව මත්වෙලා එයාට සිහි නැති උනු නිසා.....

"මට නිකන් දැනෙනවා මොකක්හරි ප්‍රශ්නයක් වෙලා වගේ..."

ජිමින් හිතුවේ එයා එකපාර අතුරුදහන් වෙන්න කලින්....ගේ ලගින් මතු උනු ජිමින් වටපිට බැලුවේ මොනාහරි සස්පීශියස් දෙයක් තියෙනවද බලන්න...ඒත් එහෙම මොකුත් තිබුන්නැති නිසා එයා ගේ අස්සට ගියා...ගේ අස්සට ගිය ජිමින් එකපාරම ගැස්සුනේ කෑගහලා අඩන ලමයෙක්ගේ සද්දෙට...ඉක්මනටම පඩිපෙල නැගපු ජිමින් කෙලින්ම ගියේ ජන්කුක්ගෙයි මීජුනගෙයි රූම් එකට....

මේ කැගැහිල්ල ඇහුනේ බේබි රූම් එකෙන්...ඉක්මනටම බේබි රූම් එක ඇරපු ජිමින් දැක්කේ මීජුනා අඩනවා..ටක්ගාලා මීජුනා ලගට ගිය ජිමින් එයාව වඩාගෙන එයාව සන්සුන් කරවන්න ගත්තේ තම ඩැඩාගේ පහස ලැබුන මීජුනා ටිකක් කාම් වෙද්දි.....

ඒත් ජිමිනට සුවදක් දැනුනා...ලේ...! එයාගේ ඇස් රතු වෙද්දි එයාගේ ෆෑන්ග්ස් එලියට ආවා....

! එයාගේ ඇස් රතු වෙද්දි එයාගේ ෆෑන්ග්ස් එලියට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඉව කරපු එයා සුවද ආව පැත්තට ආවා...එයා දැක්කා සීලින් එකේ තියෙන ලේ....ඇත්තම කිව්වොත් ලේ වලින් ලියලා තියෙන වචන...!

ඒ ලේ වේලිලා ගිහින් තිබ්බ නිසා ඒවා පහලට වැක්කෙරුන්නෑ.....

"ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් දැන් අපි ගාව....පුලුවන්නම් අපි එයාට මොනාහරි කරන්න කලින් එයාව හොයාගන්නවා..!"

___________

හායි🌚💞

ඔන්න තා එකක්🌚💞

මෙ මන් ට්‍රාන්ස්ලේට් කරනවා හොදද අනේ😕

කියන් යන්න්කෝ☹️💞

ආඩලෙයි🌚💞

ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ  | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now