ᴘᴀʀᴛ 8

621 135 19
                                    

Author Pov

"ප්ලීස් ජන්කුකා"

ජිමින් කිව්වේ ජන්කුක් දිහා කදුලින් පිරුනු ඇස්වලින් බලාගෙන....ඒත් ජන්කුක් කලේ ඇස් රෝල් කරලා ඩෝ එක පෙන්නපු එක විතරයි...

"මගේ.ගෙදරින්.වදදෙන්නැතුව.යනවා.යන්න!"

ජන්කුක් කිව්වේ වචනෙන් වචනේ බරකරලා...ජන්කුක් ජිමින්ට ලේසියෙන් ආයේ එන්න දෙන්නෑ....ජිමින්ට තමා කලේ කොච්චර මෝඩ වැඩක්ද කියලා හොදටම තේරුම් යනකන්....

"ජන්-"

ජිමින් කියන්න ගිය දේ නැවතුනේ ජන්කුක්ගේ ඉවසීම පැනපු නිසා...

"මගේ ගෙදරින් යනවා යන්න!!!!!තමුන් තවදුරටත් මේ ලමයගේ තාත්තා නෙවේ!!!තමුන් පැහැදිලිව කිව්වනේ!!!මන් තමුසෙට එක සැරයක් පාවිච්චි කරලා විසි කරන්න තවත් එක සෙල්ලම් බඩුවක් විතරයි!!!!!ප්ලීස් දැන්වත් යන්න මෙහෙන්....."

ජන්කුක් කෑගැහුවේ අන්තිමේදි එයාගේ කටහඩ බාල වෙද්දි....එයාගේ බඩ ගොඩක් රිදෙන්න ගත්තා...එයාට තේරුනා තමාගේ බබාටත් තමාගේ වේදනාව තේරෙනවා කියලා....බිම බලාගෙනම ජිමින් එකපාර නොපෙනී ගියා....

සුසුමක් හෙලපු ජන්කුක් බිම බලන් ඉද්දිම එයාගේ ඇස් වලින් කදුලු කැට කඩාගෙන වැටුනා....එකපාර එයා කෙදිරිගෑවේ ආයෙත් බබා පයින් ගහපු නිසා....ලාවට හිනාවුනු ජන්කුක් ඒ තැන අතගෑවා....

"පැටියෝ මන් එයාට බැන්නා වැඩිද...එයාට මන් රිද්දුවද..."

ජන්කුක් ඇහුවත් උත්තරේ විදිහට හම්බුනේ එක කික් එකක් විතරයි...සුසුමක් හෙලපු කුක් තමාගෙම ප්‍රතිභිම්බය මිරර් එකෙන් ඔහේ බලන් හිටියා.....

2 Months Later...

ජන්කුක්ගේ සූටි බබාව එයාගේ අතට දුන්නම ජන්කුක් හිනාවුනේ ගොඩක් සතුටකින්.....ජන්කුක් මීට පැය කිහිපයකට කලින් එයාගේ පුතාව ප්‍රසූත කලා....සිහි නැතිවුනු ජන්කුක්ට මේ දැන් තමා සිහිය ආවේ....

"සුභ පැතුම් මිස්ටර් ජියොන්....බබාට දාන නම මොකක්ද..."

නර්ස් ඇහුවේ ක්ලිප්බෝඩ් එක අතට ගන්න ගමන්...

"මන් එයාට නම දානවා පාක් මීජුන් කියලා..."

ඔව් ජන්කුක් ජිමින්ගේ වාසගම තමා බබාට දැම්මේ...මොන ප්‍රශ්නයක් උනත් ජිමින් තමා තාමත් බබාගේ තාත්තා.....ජන්කුක් සුසුමක් හෙලුවේ එයාට දැන් ජීවත් වෙන්න හේතුවක් තියෙන එක ගැන එයා සතුටු වෙලා....

ජන්කුක් පැටියගේ ජන්කුක්ගේ පින්කිය වටා එතිලා තියෙන අත හිමීට ඇල්ලුවා...ජන්කුක් හිනාවුනේ සතුටු කදුලු වලින් එයාගේ ඇස් බොද වෙද්දි.....එයා පැටියගේ අත ඉම්ඹම ජන්කුක් තවත් හිනාවුනේ එවෙලේ පැටියත් හිනාවුනු නිසා....

"ආදරෙයි මගේ පැටියෝ ගොඩක්...."

ජන්කුක් කිව්වේ පැටියගේ නහය ඉඹින ගමන්.....


























"ඔයාගේ තාත්තා මට නොදුන්නු ආදරෙ රැකවරණේ අඩුවක් නැතුව ඔයාට දෙනවා කියලා මන් පොරොන්දු වෙනවා මගේ පැටියෝ......"

_______

හායි👻

කෝමද👻

අම්මෝ මාසයකින් විතර අද ස්කෝලේ ගියා වුෆ්🤧

කකුල් සිදෙනෝ🥺

පව් මන්🤧

හරි අද එක කෝමද කියන් යන්නකෝ🙃

ආඩලෙයි❤️🙃

ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ  | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now