シ︎ Chapter 4 シ︎

284 54 64
                                    

සොයොනා අතට ගත්තේ වේලිලා ගිය daisy මල් ඉත්තක්..ඇත්තටම ඒ මල් ඉත්තත් එක්ක හරි ලස්සන මතකයක් සොයොනා ලග තිබ්බා..

කාලයකට කලින් ගොඩාක් ආදරේ කරපු ඒ මල් ජාතිය අද වෙද්දී දකිද්දි හදවත වේදනාවෙන් මිරිකුණත් තවමත් සොයෝනා ඒකට ගොඩාක් ආදරෙයි..

වේදනාවක් උනත් සමහර මතකයන් හරි ලස්සනයි..ඒවා මතක් කරාම වේදනාකාරි උනත් ඒ දැනෙන වේදනාවට ගොඩක් අය ලෝබයි..

ගොඩාක් පරණ උනත් ඒකේ මැලවිලා වේලිලා ගිය මල් පෙති , කොල තවමත් ඒ විදිහමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගොඩාක් පරණ උනත් ඒකේ මැලවිලා වේලිලා ගිය මල් පෙති , කොල තවමත් ඒ විදිහමයි..

පරිස්සමට ඒක අතට ගත්ත සොයොනා ඒක තමන්ගේ අත්ල උඩින් පරිස්සමට තියාගෙන ඒක දිහා ඔහේ බලන් හිටියෙ ඇස් වලින් නොනවත්වා කදුලු කැට වැටෙද්දී..

"ගුකී..ඇයි ?? ඇයි මාව දාලා ගියේ..ආහ්.."

"මම මොකක්ද ඔයාට කරපු වැරැද්ද??  ම්ම්.."

එහෙම්ම කබඩ් එකට බර දීලා ඉද ගත්ත සෝයෝන්..

"එදා දවසේ කතා නොකරපු එකද ?? හැමදාම මම ඔයාට කතා කලානේ..එදා විතරක් කතා කලේ නෑ කියලා මට එච්චර ලොකු දඩුවමක් දුන්නෙ ඇයි ගුකී..ආහ්.."

"මට පොරොන්දු වෙලා ඔයා ඇයි මාව දාලාම ගියෙ..ඔයා මට ප්‍රොමිස් උනා නේද??"

"ඔයා කවදාවත් මට උන පොරොන්දු කඩ කරේ නෑනේ..මම ඔයාව තවම විශ්වාස කරනවා ගුකී..මට ඔයාව විශ්වාසයි  ගුකී..මට මගේ ගුකීව විශ්වාසයි..ඔයා මන් ලගට ආයේ එනවා කියලා මට විශ්වාසයි.."

"හැමෝම මට බොරු කිව්වා ගුකී..එයාලා කිව්වා ඔයා ආයේ එන්නෙ නෑ කියලා ගුකී..ඒත් ඔයා මන් ලගට ආයේ එනවා කියලා මම දන්නවා..මම දන්නවා මගේ ගුකී ආයේම එයාගේ සෝ ලගට එනවා කියලා.."

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now