About Story 🖤

151 30 24
                                    

මම ජන්ග්කුක්ව වගේම සෝයෝන්ව වෙන් කලේ නෑ කියලා හිතනවා..ඒ නිසා මේක සෑඩ් නෙමෙයි නේද? මේ වගේ Love story නම් නැතුව ඇති නේ..☹️එහෙම වෙන්න තරම් මේක ලස්සන ලෝකයක් නෙමෙයි නේ..🙂💔

එමා යුන්ගි වගෙ යාලුකම් නම් තියෙනවා..මොකද මම දැකලා තියෙනවා විදලා තියෙනවා..

කතාවෙන් ,

ජීවීතේ සමහර හමුවීම් හරිම  අහම්බයක්..

ඒවා හොද විදියට වගේම නරක විදියටත් ජීවීත වලට එනවා..

නොහිතන වෙලාවට කට්ටිය ජිවිතේට එනවා..ආයේම යනවා..

සමහරු රැදෙනවා..අපිව ඒ අයට ඕනි නම් විතරයි...

සමහරු අපෙන් ඕනි දේවල් අරගෙන අපිව දාලා යනවා..ගොඩාක්ම අය එහෙමයි..

ආදරය කරන කට්ටිය  ලස්සන මතකයන් දෙනවා සදහටම..කොච්චර ඕනි වුනත් ලග තියා ගන්න බැරි බැදීමුත් ඔයාලගේ ජීවිත වල ඇති..

මට නම් එහෙම ඒවා තියෙනවා..මම ඒවාට ආදරෙයි ගොඩාක් 🤍

මම මේක ලිව්වේ  හොදම යාලුවෙක් වෙනුවෙන්..ඇත්තටම මේක එයාට පොඩි ගිෆ්ට් එකක්..මම දන්නෙ නෑ එයා මේකට කැමති වුනාද නැද්ද කියලා..මම හිතුව තරම් මට මේක හොදට ලියා ගන්න බැරි වුනා කියලා හිතෙනවා..අනිත් කතා හෝල්ඩ් දැම්මත් හරි අයින් කරත් හරි මේකට අතවත් තිබ්බේ නැත්තේ මට එහෙම කරන්න හිතක් තිබ්බෙ  නැති නිසා..අප්ඩේට් එකක් දෙන්න පරක්කු වෙද්දී මට හෙන අවුල්..සොරි මැනික මේක ඉවර කරන්න පරක්කු වුනාට..

වැදගත්ම දේ අපේ යාලුකමත් මේ වගේ අහම්බෙන් හම්බෙච්ච එකක්..එක ස්කෝලේ එක ක්ලාස් එකේ  හිටියත්  අපි දෙන්නා ලොකුවට කතා කරලා තිබ්බේ නෑ..😂අන්තිමට ස්කූල් එකෙන් අවුට් වුනාට පස්සේ තමා අපි දෙන්නා ෆිට් වුනේ 👀 කොහොම හරි මේ වෙද්දී ගොඩාක් පරණ යාලුවෝ නැති වුනත් මේ වදේ නම් තාම ඉන්නවා..😍🖤

_______________________________________

කතාව එක්ක මෙච්චර දවසක් හිටියට තැන්ක්ස් ඔයාලට..කියවලා වොට් නොකල අයටත්..ඔයාලාට පුළුවන් නම් විතරක් අන්තිමට කමෙන්ට් එකක් දාලා යන්න..

එහෙනම් ආයේ මේකෙන් අප්ඩේට්ස් නෑ..මලදානේ ඉවරයි..🙂

Love you kurukurunaksツツツツ

boobo_kitty ツツツツ


🎉 You've finished reading シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] 🎉
シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now