NOTE

382 46 18
                                    

මේ කතාව ගෙතෙන්නේ මාෆියා නායකයෙකු සහ ඒජන්ට් කෙනෙක් වටා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ කතාව ගෙතෙන්නේ මාෆියා නායකයෙකු සහ ඒජන්ට් කෙනෙක් වටා.. කෙල්ල ජන්කුක් ගාවට එන්නේ මිෂන් එක්කට... මන් වැඩි විස්තර කියන්නනැ එතකොට වැඩක් නැනේ.. ඔයාල කියෝල බලන්න​.. මට නම් මේක මන් කියෝපු මාරම ලස්සන කතාවක් 

එතකොට වැදගත්ම දේ මේක මගේ පොතක් නෙමේ.. මේකෙ ඇත්තම අයිතිය තිය්න්නේ DISNI FICTION  කියන channel එකට..මට මේක ලියන්න අවසර ගන්න විදියක් නැ.. u tube  වල inbox  නැනේ... ඒත් එයා එකේ english  පොත wattpad එකේ  ලියන්න අවසර දීල තියනවා.. මන් හිතනවා මේක පර්වර්තනය්ක් නිසා ප්‍රශ්නයක් වෙන්නැතිවෙයි කියලා මන් මේක translate කරන්නේ මේ කතාව ඇත්තටම මාරම ලස්සන නිසා..හිතනව ඔයාලත් කැමති වෙයි කියලා...

එහෙනම් පලමු කොටසෙන් හම්බෙමූ...

GANGSTER x AGENTWhere stories live. Discover now