Chapter 6

121 28 23
                                    

කියෝගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගත්තා. ජන්කුක් එයාගේ ඉන අත් දෙකෙන් බදාගෙන හිටියේ..

'ජන්කුක් මොනාද ඔයා කරන්නේ?''

''I'm not leting you go.''

''Are you out of your mind?''

ජන්කුක් හිනාවෙලා කෙල්ලව අතැරල එතන වයින් බොට්ල් එකයි ග්ලාස් දෙකයි තිබ්බ​ ටේබල් එක ලගට ගියා.

''බය වෙන්න එපා මන් ඔයාව කන්නැ.''

''මන් දන්නවා''.

'' ඔව් දැනට මන් එහෙම කරන්නැ.''

''මිස්ටර් ජන්කුක්ට එහෙනම් මම නොදැකපු පැත්තකුත් තියනවා.''

''මමත් ඇට මස් ලේ තියන්න මනුස්සයෙක්'' 

''මම එහෙනම් දැන් යන්නම්.'

කියෝ යන්නයි හැදුවේ ඒත් ජන්කුක් ගිලාස් දෙක්කට වයින් පුරෝල කියෝ ගාවට ගිහින් එකක් කියෝට දුන්නා.

''ඩෝන්ට්. මට කතා කරන්න ඕන​.''

එහෙම කියල​ ජන්කුක් බිත්තියෙ තියන බොත්තමක් එබුවාම වින්ඩෝ ග්ලාස් එක ඕපන් වෙලා රැ අහස​ වගේම නගරය ලස්සනට පෙනුනා. ඒක හරියට රූෆ් ටොප් සෙන්ස් එකක් වගේ. 

''සෝ ඇමේසින්..'' කෙල්ලත් විව් එක දිහා බලාගෙනම ජන්කුක් ගාවට ඇවිදන් ගියා.නගරයේ සීත සුලන් හමනවා එතන ඇත්තටම හරිම ලස්සනයි.

''හරියට ඔයා වගේ.. '' ජන්කුක් එහෙම කියනකොට කෙල්ල එයා දිහා බැලුවා. කියෝ එකට ජන්කුක් එක්ක හිනා උනත් කෙල්ලට පුදුමයි. කෙල්ල ජන්කුක් කෙල්ලොත් එක්ක තිබ්බෙ මොන වගේ සම්බන්දකන්ද කියල දන්නවා. එයා කෙල්ලො ගොඩක් එක්ක ඉදල තියනවා. ඒත් කොතනකවත් සදහනක් තිබූන්නැ එයා ආදරේ කල බව​.. ඒත් එයා කියෝට බැල්මකින්වත් නරක විදියට බල්ල නැ.

''අතින් ඔයාට මොනාද කතා කරන්න ඕන​?''

''ඔයා ගැන'' 

''ඔයාට ඒ ගැන සුගාගෙන් දැන ගන්න පුලුවන් එහෙම නේද​?''

''මට විශ්වාසයි අනිවාරෙන් එයා දන්නැති දේවලුත් ඇති කියලා.''

''සමරක් විට.''

''මම ඔයාගෙ ඇස් දිහා බලන්කොට ඔයාගෙ ඇස් වලින් මට පේන්නෙ දුක​..'' ජන්කුක් කිව්වෙ කෙල්ලගෙ ඇස් දිහා බලන ගමන්.ඒත් එක්කම කියෝගේ හිත ගියේ අවුරුදු 15ක් ඇතට

GANGSTER x AGENTWhere stories live. Discover now