Chapter 2

152 37 16
                                    

කියෝ ටීම් රූම් එකට එනකොට එක්කෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම එලියට ගිහින්..අනිවාරෙන්ම ඒ මිෂන් එක්කට හරි ඉන්වෙස්ටිගේෂන් එකකට රිසර්ච් එක්කට.

රූම් එකේ හිටියෙ ලිසා එහෙමත් නැත්නම් ඒජන්ට් 009. ලිසා හිටියෙ computer එකේ මොකක් හරි වැඩක් කරමින්.ලිසා කියෝව දැක්කම එයා කන්න වැඩේ නතර කල්ල කියෝ ලගින් ඉදගන්න ගමන් කොෆී එකක් දුන්නා.

''තැන්ක් යූ''

''මට අහන්න ලැබුනා ඔයාගෙ මිෂන් එක සක්සස් කියලා. ඒක සතුටක්''

''ඒ උනත් මට වෙනත් එකක් හම් බුනා.''

''මෙච්චර ඉක්මනට​? ඒ මොකක්ද ඒ''

''ඒක රහසිගතයි.''

''එහෙනම් ඒක ලොකු මිෂන් එකක් වෙන්නැති''

''ටිකක් විතර. කොහොමද ඔයා ගෙ මිෂන් එක මිලිටරි එකේ''

''මට තිබ්බේ ජෙනරාල් ගැන ඔත්තු බලන්න​. ඒ මිනිහා හොරාට රජයෙ සල්ලි උස්සනවා.''

''එහෙනම් මොකද තාම මිනිහව ඇරෙස්ට් කලේ නැත්තේ''

''සාක්‍ශි නැ. ඒකයි මන් ආපහු මෙහාට ආවෙ. I have to catch him red handed.''

''ඔයාට අනිවා ඒක පුලුවන්''

''මාත් එහෙම හිතනවා. මට දැන් යන්න වෙනවා කියෝ. see u later''

කියෝ ලිසාට අත වැනුවා..

---------------------------------------------------

AT THE CAFE

ජිසෝයි කියොයි හිටියෙ කැෆේ එකේ free time එකේ කතා කර කර.

''මට ඔයාගෙ ඇස් දෙක දිහැ බැලුවම කියන්න පුලුවන්.. ඔයා මොකක් හරි ප්‍රශ්නෙක කියලා.'' ජිසෝ එහෙම කිව්වේ කියෝගෙ මූනට එබෙන ගමන්.

'' අර කොල්ල​.. ඇත්තටම නරකමත් නැ'' ඒ වෙලාවෙනම් ජිසෝගෙ මූනෙ ඇදුනේ පැනි බේරෙන හිනාවක්.

''තාම එහෙමක් නැ.. එයා කෝ දැන් ඇත්තටම​''

''එයාට ෂුවර් එකට නයිට් ෂිෆ්ට් එක ඇත්තේ.. තව ටික වෙලාවකින් එයි එයා.. මොකෝ කියන්නෙ මන් ඔය දෙන්නව සෙට් කරන්නද​?''

''මොකක්''

''ඒක මගෙ හීනය්ක් කපල්ස් සෙට් කරන එක​. මට ඇත්තටම ආසයි ආදරවන්තයින්ව සෙට් කරවන්න​.."ජිසෝ එහෙම කිව්වේ උපරිම විදියට එයාගෙ රන්ගන කුසලතාවය යොදා ගනිමින් ඇහි පිල්ලම් ගගහා.

GANGSTER x AGENTOnde histórias criam vida. Descubra agora