prologue

252 44 10
                                    

සෝල් කියන්නෙ සාමකාමී නගරයක්.. සාමකාමි මිනිස්සු ජීවත් නොවන​..

 සාමකාමි මිනිස්සු ජීවත් නොවන​

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

JEON JUNGKOOK

ඔවුන් හිතන්නේ ඔවුන්ට ඔහුව අල්ල ගන්න පුලුවන් කියලා..
ඒත් එයාලට බැ..

කාටවත් අල්ලන්න බැරි..
ඔහු ඔහුට ඕන දේ පමනක් කරන කෙනෙක්

Leader of biggest gang of Asia

A criminal

තව කියනවනම්

money

parties

women

-------------------------------------

Agent 007

A spy

කෙනෙක් වැරදිනම් කවුරු උනත් අදාල නැ..

--------------------------------------

agent 007 : ඉතින් ඒකද අලුත් plan එක​

? : ඒක ටිකක් අමාරුයි ඔයාට කෙනෙක්ව හම් බෙන්න වෙනවා.. ඔයා එයාගෙ විශ්වාසය දිනා ගෙන​
එයාගෙ gang එකට එකතු වෙලා.. එයාව විනාස කරල දාන්න..​

Agent 007: එච්චරද
a piece of cake

-------------------------------------------

''Welcome to the team''

''ඇය ඇත්තටම දක්‍ෂයි''

''මෙතන මොකක් හරි වැරැද්දක් තියනවා. මන් හිතන්නෙ ඒ ඇය​''

''මට ඇයව විශ්වාසයි''





හැමදේම හරියට උනා.. ඒත් ආදරය කිරීම plan එකේ කොටසක් වුනේ නැ..

At war...with love

GANGSTER x AGENTWhere stories live. Discover now