Chapter 8 (part 1)

107 22 15
                                    

කියෝ නිදා ගත්තේ ෆයිටින් ඩිපාර්ට්මන්ට් එකේ එක්ස්රා රූම් එක්ක​. එයා උදේ නැගිට්ටෙ ටිකක් උදෙන් ඒ වෙනකොටත් ගොඩක් ද්නෙක් නිදා ගනෙයි හිටියෙ. ඒත් ඩියුටීස් තිබ්බ අය කියෝ වගේම උදෙන් නැගිටල තිබ්බ එයාල කියෝට ග්‍රීට් කල්ල එයාලගෙ වැඩවල යෙදුනා. ආයෙමත් කියෝ ෆයිටින් ඩිපාර්ට්මන් එකෙන් ප්ලැනින් ඩිපාර්ට්මන්ට් එකට ගිහින් එයාගෙ වැඩ පටන් ගත්තා.

එයා මුලින්ම ඕපන් කලේ බේ හයෝන් ජේ ගෙ කේස් එක​. ඒකෙන් 16 මිලියන් හම්බුනත් ඒක කරන එක අමාරුයි කියෝ වගේ කෙනෙකුට පවා. ඒත් කියෝට ඒකට ප්ලැන් එකක් හදන්න ඕන උනා.. මොකද් එක හරිම interesting... සමරක් විට එයා හදන ප්ලැන් එක සක්සස් උනොත් එයාට හයි පොසිෂන් එක්කට යන්න පුලුවන් නිසා වෙන්නැති ඒත් මේක වැරදුනොත් ඒකෙ රිසාල්ට් එකත් එච්චර හොද එකක් වැන්නෙ නැ කියල කියෝ දැනගෙන හිටියා..

දැන් වෙලාව හරි හරිනම් මේ වෙලාවට හැමෝම ඔෆිස් එකට එන්නෝන කියෝ ඒ ගැන හිත හිත ඉන්න කොට කවුරු හරි දොර ඇරගෙන ඇතුලට ආවා.

''ප්‍රින්සස් ඔයා තාම ඔතනද​?''

''ඇයි? දැන් මෙතන නෙවේද ඉන්න ඕන​?''

''ඉකමන් කරන්න මීටින් රූම් එකට දැම්මම​​..'' එහෙම කියපු ඔහු ඉකමනින් එතනින් ගියා.. කියෝට ඇසීමට තවත් ප්‍රශ්න බොහොමයක් තිබ්බත් එයා ඉක්මන් කල්ල තවත් තට්ටු කිහිපයක් ඉහලින් තිබ්බ මීටින් රූම් එකට පිටත් උනා.

වෙලාවටම වගේ මීටින් රූම් එකට යා ගත්ත කියෝ ජේ ගාවින් වාඩි උනා. එතකොට ජේ හිටියෙ ටිකක් ස්ට්‍රෙස් එකෙන් වගේ එයා එයාගේ ටයි එක බෙල්ලෙන් ටිකක් මැත් කරන ගමන් ස්ක්‍රීන් එක දිහා බලන් හිටියා.

''මොකද වෙන්නේ''

''ස්ක්‍රීන් එක බලපුවම තේරෙයි'' ජේ කියෝට එහෙම උත්තර දුන්නම කියොත් ස්ක්‍රීන් එක දිහා බැලුවා. එතකොටම වගේ ෂෙවුන් එතට ආවම හැමෝම තම තමන් ගේ සීට් වල හරියටම වාඩි උනා. ඊට පස්සෙ එයාගෙ සෙකෙට්‍රි එතන හිටපු අය ගාව තිබ්බ ෆයිල් එකතු කරන්න ගත්තා. ෂෙයුන් එතන ටේබල් එකේ ඉස්සරහ මැද තිබ්බ සීට් එකේ වාඩි උනාම එයාගෙ සෙකෙට්‍රි අර File ටික එයාගෙ ඉස්සරහින් තිබ්බා. ඒ දිහා බැල්මක් හෙලපු ෂෙවුන්,

GANGSTER x AGENTWhere stories live. Discover now