chapter 8 (part2)

160 35 39
                                    

කියෝ උදෑසන අවදි වී ඇය අසල බැලුවා. Jungkook තවමත් එහි සිටිය ඔහු සිටියෙ ලැප්ටොප් පරිගණකය මත යමක් කරමිනුයි . කියෝ බෙල්ල හරෝනකොට ජන්කුක් කියෝව දැක්කා.

"ගුඩ් මෝනින්" Jungkook කිව්වා

"ගුඩ් මෝර්නින්...."

"මම හිතන්නේ නැහැ මේක ඔයාට හොඳ ආරන්චියක් වෙයි කියලා"

"මොකක්ද?" කියෝ ජන්කුක්ගෙන් ඇහුව. එයාට හිතා ගන්න බැ ජන්කුක් මෙ මොනා ගැන කියනවද කියලා.

"අර ප්ලැන් එකේ හයෝන් ජේගෙ දුවව කිප්නැප් කරන්න කියල තිබ්බ නේද"

"ඔව්, ඇයි බැරි වුනාද?"

"ඒක තමයි අපි එයාව පැහැර ගත්තා..."

"ඉතින් මොකක්ද ප්‍රශ්නේ?"

"ඒ කවුද කියල දන්නවද?"

"නෑ එයාගෙ ප්‍රොෆයිල් එක මන් බැලුවෙ නෑ"

"ඔයා මේක බැලුවොත් හොදයි"

ජන්කුක් කියෝට file ක් දුන්න, ඒක බැලුවම කියෝගෙ ඇස් පුදුමෙන් ලොකු උන්නැ කිවොවොත් බොරු

"වෙන්න බැ"

"දැන් එයා ඉන්නෙ torture රූම් එකේ මන් හිතනෙනෙ"

ඒක අහපු ගමන් ඉක්මන් උන කියෝ ඉක්මනින්ම නැඟිටල සපත්තු දාගෙන දත් ​​බුරුසුවත් අරන් බාත් රූම් එකෙන් එලියට ඇවිත් ඩවුන් ෆ්ලෝ එකට ගියේ දත් මදින ගමන්මයි.

ඒත් එක පාරට කියෝ කාගේ හෝ හැප්පුනා ඒ සුගා, ඔහු ඇය දෙස බැලුවේ අදහාගන්න  බැරුවයි.

"කියෝ ඔට්ටුව ගැන...."

"සොරි මට හදිස්සියි පස්සෙ පස්සෙ"

කියෝ එහෙම්ම දුවන් ඇවිත් පිටතට ආවා ඒත් එක්කම කියෝ දැක්කෙ ඇගිල්ලෙ යතුර කරකෝ කරකෝ ඉස්සරහට එන ජින්ව

"මම මේක පස්සේ දෙන්නම් හොදේ" කියො ජින්ගෙ අතේ තිබ්බ කා එකේ යතුර අතට ගන්න ගමන් කීව්වා.

"Y-yah! "ජින්ගෙ වාක්‍යය අවසන් කිරීමට පෙර, කියෝ ගිහිල්ලත් ඉවර්‍යි.

"මේ කෙල්ල...."
----------------------------------------

කියෝ වධකාගාරයට ආව, එයා විවිධ දොරවල් විවෘත කර හරි එක හෙව්වා.ඒත් ඒ එකක් වත් නෙවේ.

GANGSTER x AGENTМесто, где живут истории. Откройте их для себя