Chapter 1

223 42 11
                                    

IDENTITY

Name :  kiyo
Age :  19
Job : part time at a restaurant
Family : හදාගත්ත පවුල
Currently :  collage student
Status : single
සාමන්‍ය ජීවිතයක් ගත කරන සාමන්‍ය ගැනු ලමයෙක්

----------------------------------------------

උදේ හිරු රශ්මිය ඇරිල තියන කර්ටන් එක අස්සෙන් කියෝගෙ කාබරේට වැටුනා. කෙල්ල හිරි අරින ගමන් නැගිට්ටේ එයාගෙ රතු වෙලා තියන ඇස් දෙක පිරිමදින ගමන්.

කියෝ හරිනම් ගුඩ් මෝනින් කියන්න ඕන උනත් අවාසනාවට එයා ඊයේ රැ පුරාම ඇහැරලයි හිටියෙ. එයා මුලු රැම වැඩ කලා. ඔරලෝසුව බැලුවම දැන් 9 ටත් ලගයි. එතකොටම වගේ කෙල්ල නැගිටින්න යනකොට එයාගෙ ෆෝන් එක රින් උනා.

''හෙලෝ අයිරින්''

''ඔයා අද කොලේජ් එනවද​?''

--------------------------

IDENTITY

Name : Irene
Age : 20
Job : නැත​
Family : දෙමව්පියෝ සිටී
Currently : collage student
Status : single
මොහොසත් හැබැයි හොදයි

------------------------

''නැ මට අද උදේ වැඩ''

''ආහ්.. ඔයාට මහන්සි පාටයි. ඔයා ඊයෙ හොදට නිදා ගත්ත නේද​?''

''මට නිදා ගන්න බැරි උනා.. ප්‍රජෙක්ට් එක නිසා.''

''ප්‍රජෙක්ට්.. ඔයා කියන්නෙ අර ගිය සතියෙ දීපු එකට.. මන් එක අල්ලලවත් නැ..''

''ඔයාට ඒක ලේසියෙන් පුලුවන් වෙයි.. මන් ඒ වගේ වැඩ වලට එච්චර දක්‍ෂ නැනේ..''

''බලමුකෝ.. එහෙනම් බායි.. මතක ඇතුව breakfast එක ගන්න තව පොඩ්ඩක් නිදා..''

''yes mother.. ගුඩ් බායි..''

කියෝ ෆෝන් එක ඕෆ් කලේ හිනාවකුත් එක්ක​. කෙල්ල දන්න්ව අයිරීන් එයා ගැන වද වෙනවා කියලා මොකද අයිරීන් දැනන් හිටියා කියෝට කවුරුත් නැති බව​. එයාගෙ සිතුවිලි අතර හිර වෙලා ඉන්නකොට ඔලුව දෙපැත්තට වනලා සිතුවිලි වලින් මිදුනෙඒව​  වැඩක් නැති නිසා. කෙල්ල ඉක්මනට නාගෙන එයාගෙ පුරුදු ඇදුමම ඇද ගත්තා.

GANGSTER x AGENTWhere stories live. Discover now