Chapter 7

116 27 19
                                    

ඒක හරියට ජන්කුක් කෙල්ල ගැන ඇත්තටම කෙයා කන්නව් වගේ... කෙල්ලට දැනුනේ හරි අමුතු හැගීමක්.. ඒක එයාව කම්පියුස් කන්නව උනත්.. ඒ හැගීමට කෙල්ල ආස උනා.

ටික වෙලාවකින් ජන්කුක් කියෝව ඇත් කල්ල එතන බැදල හිටිය මනුස්සය දිහැ බැලුවා. ඒ මනුස්සය හිටියෙ සිහිය නැතුව එවගේම එයාගෙ දකුනු උරහිස තුවාල වෙලා තිබුන වගේම කියෝගෙ අතේ ලේ තිබ්බා.

''ඔයාට පුදුමයිද මන් වගේ කෙනෙක් මේ වගේ දෙයක් කලාට?''

''පුදුමයක් නැ. its interesting''

''එවලෙ මන් හිතුවෙ දේවල් දෙකක් ගැන විතරයි. එක මාව ආරක්‍ෂා කර ගන්න එක දෙක මන් මැරුනනම් ඔයාගෙ ප්‍රයිඩ් එක ගැන​.''

''මගේ ප්‍රයිඩ් එක.. ඔයා ඒක වෙනුවෙන් මනුස්සයෙක් උනත් මරනවද​?''

''එයා ඔයාට වැදගත් වන තොරතුරක් තියන් ඇති කියල හිතපු නිසයි මන් එයාව පනපිටින් තියා ගත්තේ.'

පුටුවෙ බැදල හිටපු පුද්ගලයාට ටික ටික සිහිය ආවා.. ඒත් වේදනාවෙ නම් අඩුවක් තිබුන්නැ.

''මැරුවෙ නැති එක හොදයි. දෙයා ඉස් සම්තින් හී නීඩ් ටු නෝ.'' ජන්කුක් කියෝව පාස් කරන් ඇවිදන් ගිහින් අර මනුස්සය ගාවින් හිට ගත්තා.ඊට පස්සෙ එයාගෙ ගෝල්ඩ් ගන් එකෙන් අර කෙනාගෙ නිකට ඉස්සුවා.

''මන් ඔයාගෙ සහෝදරයව මැරුවෙ නැ.'' ජන්කුක් එයාගෙ ගන් එක නිකටින් සයිලන් කිලර්ගෙ කට දක්වා අරන් ගිහින් කට ඇතුලට දැම්මා. කියෝගෙ ඇස් ලොකු උනා. ඊලගට වෙන්න යන දේ අමුතුවෙන් කියන්න ඕන නැනෙ.

''ඒත් දැන්නම් තමුන්ට පනපිටින් ඉන්න දෙන්න බැ.''

*bang*

ඔහුගේ ලේ පිටිපස්සෙ තියන කර්ටන් එකට පවා විසි උනා. ජන්කුක්ගෙ මූනෙ මේ වෙලාවෙ තිබ්බෙ කට කොනේ හිනාවක්. ඉතින් ඔන්න ඔය විදියට සයිලන් කිලර් අමානුශික ලෙස මිය ගියා. ජන්කුක් ආපහු හැරිල කියෝ දිහැ බැලුවා. කියෝගෙ මූනෙ මේ වෙලාවෙ කිසිම හැගීමක් තිබුන්නැ.

''මන් සොරි කියන්න ඕන ද ඒ දේ ඔයාට දකින්න් සිද්ද උනාට.''

''ඔයා වගේ කෙනෙක් එක්ක ඉන්නවනම් මම ඒ වට පුරුදු වෙන්න ඕනනෙ. මේව ඔයාල කන්න සාමානය දේවල්.''

GANGSTER x AGENTWhere stories live. Discover now