Chapter 3

137 33 5
                                    

"සර් මන් හිතන්නේ ජන්කුක් මන් ඒජන්ට් කෙනෙක් කියල දන්නවා."

"ඇයි ඔයා එහෙම හිතන්නේ ඒජන්ට් 007"

"එයා මට අටේන්‍ෂන් එක දෙනවා වෙඩී. මට හිතෙනවා එයා මොනාහරි දන්න්වා ඇති කියලා."

"මොකද්ද එහෙම හිතන්න හේතුව."

"මීට ටික දවසකට කලින් ජන්කුක් මාව එයාගෙ ගෙදෙට්ට එක්කන් යන්න හැදුවා."

"ඉතින් ඔයා ගියාද​.." නම්ජුන් ඇහුවේ හිනා වෙලා.

"ඒකත් ප්‍රශ්නයක්සද? මන් ගියෙ නැ."

"ඔහොම නම් බැ. ඔයා මීට වඩා ඔයාගෙ මිෂන් එක ගැන අවදානෙ දෙන්න ඕන​."

"දැනට අපි මාසෙක ඉදන් ලගින් කතා කරනවා ඒ ගෙවෙන හැම දවසකම එයා තව තවත් මට ලන් වෙනවා."

"ඒක හොදයි. ඔයා දන්නවද අර කොන්ඩෙ බ්ලන්ඩ් කරල තියන ඔයාලත් එක්ක වැඩකරන කොල්ලව​."

"ඔව්...'

"ජන්කුක් එයාගෙත් හොද යාලුවෙක්. එයාල එලියටත් යනවා. ඒ ඔක්කොම එයාගෙ ෆෙක් අයිඩින්ටිටි එක තියා ගන්න​. හරියට ඔයා ඔයාගෙ ෆේක් අයිඩින්ටිටි එක වෙනුවෙන් යාලුවො හදන් ඉන්නව" වගේ.

"ඔයා කියනවනම් ඉතින්."

"එයා හදන්නෙ ඔයාව එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදියට තියා ගන්න​. තේරෙනවනෙ. නෝමල් ලය්ෆ්. නෝමල් ගර්ල් ෆ්‍රෙන්ඩ්. අනික ඔයා අවුරුදු 19 කෙල්ලෙක් තනියම ජිවත් වෙන​. ඒක නිසා එයාට තවත් ලේසි එයාගෙ ෆේක් අයිඩින්ටිටි එක තියා ගන්න​."

"අනික් අතට. එයාට මාව මරන්නත් ලේසි "

"අනිවාරෙන්. ඒත් ඒජන් 007. ඔය විදියට නම් එයාගෙ විශ්වාසෙ දිනා ගන්න බැරි වෙයි."

"මට තේරෙනවා. මේවගේ මිෂන් එකක් මට අලුත්.. මට ටික කාලයක් දෙන්න​."

"ඔයාට ඕන තරම් කාලයක් ගන්න​. ඒත් මේ මිෂන් එක කොහොම හරි සක්සස් වෙන්න ඕන​."

කියෝ ඔලුව වනලා නම්ජුන්ට ආචාර කල්ල​. කෙලින්ම ආවේ කොලේජ් එකට. එයා අයිරීන් එක්ක ලෙච්චර්ස් වලට හිටියා.

"ඔයා දැන් යන්නද හදන්නේ.. අපිට තව ක්ලාස් එකක් තියනවා."

"මට වැඩට යන්න තියනවා අනේ"

GANGSTER x AGENTWhere stories live. Discover now