Chapter 4

128 31 5
                                    

In the car

''ඔයා කොහොමද මාව හොයාගත්තෙ..''

''මට ඒවාට විදි තියනවා'' ජන්කුක් කා එක drive කරන්න ගත්තා.

''මට පුදුමයි. මන් හිතුවෙ නැ ඔයා ඒ තරම් ලොකු gangster කෙනෙක් කියලා.''

''දැන් මන් අහන දේට උත්තර දෙන්න. ඇත්තටම මොකද උනේ.''

''ඔයාගෙ විදි වලින් ඒ ගැනත් දැනගන්න ඇතිනෙ''

''ඔව්... ඒත් ඒක මට ඔයාගෙන් කටින්ම​ දැන ගාන්න ඕන.''දැන් ඉන්න ජන්කුක් කියෝ කලින් දැනන් හිටිය කෙනා නෙමෙයි. මෙයා වෙනස්ම විදියෙ ජන්කුක් කෙනෙක්.

''මගේ step father මට මැරි කරන්න බලකලා''

''ඇයි ඉතින් මට කිව්වේ නැත්තේ''

''කිව්වයි කියලා මොකද්ද වෙන වෙනස'' කියෝට තේරුනා කා එකේ වේගේවැඩි වෙනවා කියලා. කෙල්ල ජන්කුක් දිහා බලනකොට දැක්කෙ ජන්කුක් ඇන්ග්‍රි මූඩ් එකෙන් ඉන්නවා. කියෝට තේරෙන්නෑ ඒ අයි කියන්න.

''කාවද ඔයාට මරන්න ඕන. ඔයාගෙ තාත්තව එයාගෙ යාලුවව. පුතාව.. නැත්නම් ඔක්කොමද''

''ඔයාට පිස්සුද? මට කාවවත් මරන්න ඕන්නැ.''

මන් නම් කෙනෙක්ට කැමති නැත්නම් ඒ කෙනාව මරන්නව​''

'' ඒක කොහොමට වත් කරන්න බැ.''

''එහෙනම් දැන් මොකද්ද කරන්නෙ.''

''මට ආපහු ගෙදර යන්න ඔන්නැ. ඒත් mr.lee ගොඩ්ක් පවර් ෆුල්. බැරිවෙලාවත් එයා මාව හොයා ගත්තොත් මොනා කරයිද දන්නැ. මට යාලුවන්ටවත් මේ ගැන කියන්න බැ එහෙම උනොත් මම එයාලව අමාරුවෙ වැට්ටුව වෙනවා. මට පැනල යන්න ඕන ඒත් මට කොහෙටද​ යන්න ඕන කියල හිතා ගන්න බැ. I've never felt this helpless. So f*cking . Helpless''

''මාත් එක්ක එන්න. මන් ඔයාට මුකුත් වෙන්න දෙන්නැ.''

''ඔයාත් එක්ක එන්න. මට බැ කවුරුවත් මත යැපෙන්න.''

''ඔයාට ඊට වඩා හොද අදහසක් තියනවද. ඔයා පාරෙ ජීවත් වෙනවාද... අඩුම තරමෙ ඔයාට සල්ලි තියනවද.. ඔයා ඉන්න තැනක් හොයා ගත්තත් ඔයා අහුවෙයි.''

''ඒත් මම..'' කෙල්ලට කියන්න දෙයක් නැ. එයා බිම බලා ගත්තා. ජන්කුක් powerful
එයාට පුලුවන් කියෝව mr.leeගෙන් බේර ගන්න.

GANGSTER x AGENTWhere stories live. Discover now