CHAPTER - 3

549 124 18
                                    

" බොස් .. මගේ වැඩ ඉවරයි එහෙනම් මම යනවා..."

" යාහ්!!..මකියා...මම කීපාරක් කියලා තියෙනවද මට ඔප්පා කියන්න කියලා..."

බෙල්ලෙ පිටිපස්ස ලාවට කසන්න ගත්ත මකියා එයා වැඩ කරන කඩේ අයිතිකාරයට ග්‍රීට් කරලා කඩෙන් එලියට ආවා...

-මකියා~~ දැක්කද අපේ මේට් කොච්චර හොට්ද කියලා ??

" කටවහගන්න !! දන්නවනේ අපිට මේට්ට ලංවෙන්න තහනම් "

- ඒ මෝඩ තහනම දාගත්තේ ඔයයි ඔයාගේ මෝඩ පැක් එකයි

"යාහ්... මම කියන්නෙත් ඔයාමයි මෝඩ වෘක ආත්මේ "

-ඕනඑකක් ... මට  මගේ මේට්ව ඕනි..

" වෙන්නැති දේවල් ගැන හීනදකින්නෙ නැතුව ඉන්න "

-මට බෑ !! මම දන්නවා ඔයාටත් මේට් ලගින් ඉන්න ඕනි කියලා...

" කටවහගන්න!! ... රෑට තියෙන මැච් එක ගැන හිතන්න

-ආයිශ්...ඔයා තමයි මම දැක්ක මෝඩම මනුස්සයා

මකියා එයාගේ වුල්ෆ් එක්ක එක්ක මනසින් රන්ඩු කරගන්න අතරේම එයාට ඕනි තැනට ඇවිත් හිටියා...

-මකියා..අපේ මේට් කැමති වේවිද අපි මේ කරන වැඩ වලට ??

" යාහ්...කටවහගන්න !! මොකද නිකන් ඔමේගා කෙනෙක් වගේ හැසිරෙන්නෙ..ඔයා බේටා කෙනෙක් ඒකත් පැක් එකක් නැති...ඉතින් ඔහොම හැසිරෙන්න එපා... ඔය විකාර මේට් නෙමෙයි මෙච්චර දවස් අපි දෙන්නව ජීවත් කලේ...අපි දෙන්න තනියමමයි හැමදේටම මූන දුන්නේ...ඒක නිසා විකාර නොකර මැච් එක අනිවාරෙන් දිනන්න.... "

මකියා තවත් මුකුත් නොකියා එයාගේ වුල්ෆ් ආත්මෙට එයාගේ පාලනය දෙද්දි මකියගෙ වුල්ෆ් ඉක්මනට එයාගේ ඇදුම් මාරු කරන්න ගත්තා...

මකියට ඕනි ගාඩ් සෙට් එකත් බෑග් එකට දාගත්තට පස්සෙ ජෝ ඉක්මනට බූසාන් වල වැඩිම නීතිවිරෝධී වැඩ වලින් පිරුන කෝජෝ ක්ලබ් ස්ට්‍රීට් එකට යන්න ගත්තා...

කෝජෝ ක්ලබ් එක තියෙන සම්පූර්න ඒරියා එකම කොරියාවෙ වගේම තව රටවල් ගානක පැතිරිලා තියෙන කලු මාෆියාවෙ තවත් එක ප්‍රසිද්ද රහස් තිත්පොලක් උනා... කොයිතරම් මිනිස්සු කෝජෝ ක්ලබ් ඒරියා එකේ වෙන අපරාද අමු අමුවෙ දැනගෙන හිටියත් ඒ වෙනුවෙන් එක ඇගිල්ලක්වත් දික් කරන්න ඉස්සරහා උනේ නෑ...

THE GAME OF FATE || PJM ✅Where stories live. Discover now