Chapter 01: Intro

258 9 0
                                    


Yook Sunjae

Yook Sunjae

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 20 යි...Yook Family එකේ බාලම පුතා.ඒ වගේම J1 සමාගමේ දෙවෙනි උරුමක්කාරයා.මෙයාට නම් කිසිම අදහසක් නෑ සමාගම බාර ගන්න .Playboy කෙනෙක්.යන යන තැන කෙල්ලෝ .ඒ වගේම H3 group එකේ ප්‍රධාන සාමාජිකයා..Base ball ගහන්න දක්ෂයි..හරියට තරහ යනවා..ඒ වගේම මෙයාට අවුරුදු 3 දී අම්මා නැති වෙනවා. ගොඩක් වෙලාවට හිටියේ club එකේ..

Beak Seung Jo

Beak Seung Jo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 20 යි.Beak family එකේ එකම පුතා..හරිම අහිංසක කෙනෙක් වගේම වැරදි පේන්න බෑ..ගොඩක් හිතින් දුක් වින්ද කෙනෙක් .first love එක මෙයාව අත හරිනවා..Violin සහ Piano ගහන්න පුළුවන් .ඒ වගේම H3 group එකේ සාමාජිකයෙක්.

Ji Chang wook

Ji Chang wook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 20 යි. සන්ජෙට පස්සේ ඉන්න නියම playboy ..Ji family එකේ දෙවෙනි පුතා.තව සහෝදරයෙක් ඉන්නවා .අම්මා නැති වෙලා දැන් අවුරුදු 8ක් වෙනවා..තාත්තා නම් එච්චර හොද චරිතයක් නෙවෙයි ..මෙයාට තාත්තව පේන්න බෑ...Sunjae එක්ක club යන එකමයි වැඩේ.හැමෝම ආදරේට කියුවෙ Wookie කියලා .Hockey වලට දක්ෂයි ..

Kim Rachel

Kim Rachel

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 20 යි .හරිම ලස්සනයි වගේම අහිංසක චරිතයක් .හැබැයි කොයි වෙලෙත් කරදර වල පැටලෙන එකේ නම් ඉවරයක් නෑ..මෙයා පොඩි කාලේම දෙමාපියන් car accident එකකින් නැති වෙනවා..ඒ නිසා මෙයාට සමාජය ගැන වැඩි අත්දැකීමක් නෑ..මෙයාව හදා ගන්නේ එයාගේ නැන්දා විසින් ..හැබැයි වැඩි කැමැත්තකින් නෙවෙයි ..

Oh Ha Ni

වයස 20 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 20 යි .Rachel ගේ හොදම යාළුවා.අම්මා වගේ Rachel ව බලාගන්නේ මෙයා තමයි ..ඒ වගේම Stylish .කොල්ලෝ පිස්සු වට්ටන hot look එකක් තමයි මෙයාට තියෙන්නේ

Yook Seung Ho

Yook Seung Ho

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 28 යි. සන්ජේගෙ එකම සහෝදරයා .ඒ වගේම J1 සමාගමේ අනාගත උරුමක්කාරයා .ගොඩක් Travel කරන්න ආසයි..ඒ නිසාම වෙලාවකට සන්ජෙට මෙයාව පේන්න බෑ.හැබැයි අයියා මලෝ දෙන්නා ,දෙන්නට ගොඩක් ආදරෙයි .කිසිම රහසක් තියා ගන්නේ නෑ

Kim So Hyun

Kim So Hyun

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 27 යි .මේ ඉන්නේ සන්ජේගෙ වෙන්න ඉන්න නෑනා..Ms.Korea වෙලත් තියෙනවා .ඒ තරමටම ලස්සනයි .ඒ වගේම Kim family එකේ එකම දුව.Seung Ho ට මෙයාව හම්බුනේ Travel කරන අතරේ..

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
හොඳයි නම් comment එකක් දාගෙන යමූ...✌️

THE POWER OF NOWWhere stories live. Discover now