[Author's pov]
"පුතේ"
"ඔම්මා...මෙ-මෙ ඔයාද??..ඇත්තටම ඔයාද?"
"ඔව් පුතේ...ඔයා දැන් ගොඩක් ලොකුයි නෙ"
"අනේ ඔම්මා මට ඔයා නැතුව පාළුයි...ඇයි මාව දාලා ගියේ...මට ආදරේ නැද්ද ඔයා"
"අනේ එහෙම නෑ පුතේ...මං මං ඔයා එනකන් තමයි එච්චර දවසක් බලාගෙන හිටියේ.....ඒත් ඒක මගේ අවාසනාව පුතේ....අප්පට ඒකට දොස් කියන්න එපා....ඒක එයාගෙ වැරැද්දක් නෙවෙයි කියන්න ඔයා දන්නවා "
"ඒත් ඔම්මා-"
"අද වැදගත් දවසක් ඔයාට"
"ඔම්මා කොහොමද දන්නෙ"
"මං නොදන්න දෙයක් තියෙනවාද පුතේ....අනේ ඒ කෙල්ලව හොදින් බලා ගන්න....මං දන්නවා මගෙ පුතාට ඒක කරන්න පුළුවන්..එයා හොද කෙල්ලෙක්"
ඒත් එක්කම ඒ චායාව බොඳ වෙන්න පටන් ගත්තා....
"අනේ ඔම්මා යන්න එපා....අනේ ඔම්මා ආයෙත් මාව දාලා යන්න එපා.....ඔම්මා "
"පොඩි මහත්තයා.......පොඩි මහත්තයා......නැගිටින්න...ඔයා හොඳින් නේද..." ඒත් එක්කම ඇස් ඇරපු සන්ජෙට දකින්න ලැබුණේ තමන් දිහා බයවෙලා වගේ බලාගෙන ඉන්න Mrs.kim ව.
"ඔයා හොඳින් ද පොඩි මහත්තයා.....මේ වතුර එක බීලා ඉන්න" mrs.kim කියනවත් එක්ක සන්ජෙ වතුර ටික එක උගුරට බීලා දැම්මා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.[Sunjae's pov]
ඒක හීනයක්....😣.ඒත් ඒක ඇත්ත උනා නම්.
ඒත් එක්කම දොරත් කඩාගෙන ඇතුළට ආවෙ හ්‍යොන්...එයත් බය වෙලා..
"සන්ජෙ මොකක්ද වුනේ.....ඇයි ඔයා කෑගැහුවේ"
"මං හීනයක් දැක්කා..."
"මේ හීන බලන වෙලාවක් ද ආ........මේ ගෙදර මිනිස්සු කීයෙ ඉදන් ද ඔයාව ඇහැරවන්නේ ආ.." ආපෝ ඔන්න පටන් ගත්තා මළඇඬියාව..😑😑
"මං කීයට ඇහැරුණත් ඔයාලට මොකද 😑" මං ඔහේ කියලා දැම්මා...
"එතකොට මමද අද බඳින්නෙ මනුස්සයෝ"......අම්මටසිරි අමතක වුනා නේ....අද මගේ වෙඩින් එක කියලා....මං හ්‍යොන් ට ගොන් හිනාවක් දා ගෙන වොශ් රූම් එක ඇතුලට ගියා.....ඇත්තටම මට රේචල් ගැන කැමත්තක්වත් අකමැත්තක්වත් නෑ.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
YOU ARE READING
THE POWER OF NOW
Romance:හෙයි..මට ඔය බෑග් එක දෙනවද.මට යන්න පරක්කු වෙනවා :මොකක්? තමුසෙ ඔය කාටද කතා කරන්නේ කියලා දන්නවද :කවුරු උනත් වැඩක් නැහැ .මට ඔය බෑග් එක දෙන්න ______________________________________________ : umm මං දන්නවා ඔයා confused කියලා ..මෙන්න මේකයි ඔයාට මට කියන්...