Chapter 03: official slave

41 4 0
                                    

At Sunjae's house

Sunjae POV මං ඒකිට හොද වැඩක් කරන්නම් කෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Sunjae POV
මං ඒකිට හොද වැඩක් කරන්නම් කෝ

(Calling to Wookie )
Sunjae: ඒ බන්
☎Wookie: මොකෝ බන් මේ උදේ පාන්දර call කරන්නේ ...උඹට අතීසාරේ හැදිලා ද කවදාවත් නැතුව අද උදෙන් ඇහැරිලා.
☎Sunjae: පිස්සු ද බන් මොනද ඔය කියවන්නේ....මේ අහගනින් ,මං කියන වැඩේ කරලා තියපන් අද ඉස්කෝලෙට එන්න කලින්
☎Wookie: ඒ පාර මොකක්ද 🙄
☎Sunjae: මට media room එක book කරලා තියපන්
☎Wookie: ඒ පාර මොන මගුලක් ද කරන්නේ උඹ
☎Sunjae : ඒකිට හොද මතක හිටින පාඩමක් උගන්නන්න................
☎Wookie:මොකක් ??හෙලෝ හෙලෝ...ආයිෂ් මූ තියලත් ඉවරයි .......

Wookie: Hello sweetie
☎👩 :Omg ඔප්පා ...මොකද මේ කවදාවත් නැතුව
☎Wookie : පොඩි වැඩකට babe
☎👩: කියන්න කෝ ඉතින්
☎Wookie: අද media room එක book කරලා තියන්න
☎👩: ඒ මොකටද අනේ
☎Wookie : ඒක රහසක් අනේ....
☎👩: අහ්..හෙලෝ හෙලෝ??? ..අයියෝ කට් කරාද ශිට්

Wookie POV
ෂිට් මූගේ වැඩ හින්දා අර පේන්න බැරි කෙල්ලත් එක්කත් කතා කරන්න උනා....Sh!t.
දැන් එයි ඒකී මගේ ඇගේ එල්ලි එල්ලී.......
ආයිෂ්..

At School

Wookie :මොනවද බන් උඹ ට මේකෙ ඇතුළෙ කරන්න තියෙන්නේ 🙄
Seung Jo :අයියෝ මහ ලොකු player ඒකවත් තේරෙන්නේ නැද්ද 🤣😂
Sunjae :ඒකී ඉවරයි 😏

(එහෙම කියලා සන්ජේ recording room එක අතුලට ගිහින් mic එක අතට ගත්තා ..wookie යි seung jo යි බලන් හිටියේ හරියට වෙන දේ පේනවා වගේ)

📢Sunjae: Good Morning Everone...

👩: සන්ජේ නේද ඒ
👩: ඒ ඉක්මන් කරලා media room එකට යමු
👩:එයා මොනවද කරන්න හදන්නේ

📢Sunjae: H3 ලගේ නායකයා හැටියට මට තියෙනවා දෙයක් කියන්න........ඒ වගේම මේ පණිවිඩය විශේෂයෙන්ම ඔයාට Ms.Kim Rachel 😏

THE POWER OF NOWWhere stories live. Discover now