Chapter 07: An Engagement?

35 4 0
                                    

ටික වෙලාවකින් සන්ජේ ත් එතනට ආවා

___________________________________________________🥀

Sunjae: ඒ බන් මොකක්ද මේ වෙන්නේ
Wookie: උඹ දන්නෙත් නැද්ද .......හ්‍යොන් ලු ප්ලෑන් කරේ
Sunjae : ආයිශ් .....අපි අරෙහෙට යමු......

(වටපිට බල බල හිටපු සන්ජේ ට හොඳටම හුරුපුරුදු රුවක සේයාවක් යාන්තමට වගේ පෙනුණා......)

Sunjae: වෙන්න බෑ.....
Wookie: මොකක්ද  🙄
Sunjae : මුකුත් නෑ......හානි කොහෙද රේචල් ?🤔🤨
Hani:මං අන්තිම ට නම් දැක්කේ entrance  එක ළඟ...
Sunjae : ආයිෂ් එක තැනක ඉන්නම බෑනේ...
Wookie: හරියට උඹ වගේ 🤣🤣
Sunjae : මොකක්  😤😒

________________________________________________

Rachel pov
මොකද අරුන් තුන්දෙනා මේ පැත්තට එන්නේ?😳🙄
ආයෙත් මොකක් හරි අල්ලං දගලනවා ඇති ..........

👧: හහ් තමුසෙ මෙහෙ ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි
👧: ලැජ්ජ නැති එකී....

Rachel : 🙄

👧: මොකද උඹේ කට වැහිල ද........සන්ජේ ව අල්ලං හොඳට නටනවා වගේ
👧: මේකිගෙ උඩ පැනිල්ල දැන් හොඳටම වැඩියි
👧: girls මොකද කියන්නේ අපි ඒක කරමු ද 😏

Rachel POV
මේ මොකද .......
මොකද මුන් තුන්දෙනා මගේ පැත්තට එන්නේ.......
ආව්.....ඇයි මගේ කම්මුලට ගැහුවේ

( ඒ girls  ලගෙන් එක්කෙනෙක් රේචල් ගේ කම්මුලට ගැහුවා......රතු වෙන්නම.......party  එකේ හිටපු හැමෝගෙම වගේ ඇස් ගියේ එතනට......හැබැයි එක්කෙනෙක් නම් හිටියේ පුපුර පුපුර.....ඔව් ඒ තමයි සන්ජේ ........සන්ජේගෙ රතු කට්ට පැනලයි තිබුනේ......ආපු කේන්තියට සන්ජේ ගිහින් ඒ කෙල්ලගේ කොන්ඩෙන් ඇද්දා....)

👧:ආව් සන්ජේ ......රිදෙනවා ........ආව්
Sunjae : රිදෙන්න තමයි කොහොමත් කරන්නේ
👧: ආව්.....ආව්........

(ඒත් එක්කම කාගෙද මන්දා අතක් ඇවිත් සන්ජෙව නැවැත්තුවා.....ඒකට නම් එයාට හොඳටම කේන්ති ගියා.)

Sunjae : තමුසෙට කොහෙන් ආපු හයි....😳😳
👧: ඔව් ....ඉතුරු ටිකත් කියන්න
Sunjae : නූනා.....😳😳😳
Wookie: 😳😳😂😂

(ඒත් එක්කම සෝහියුන් සන්ජේගෙ කනින් අල්ල ගත්තා ....)

Sunjae : ආව් ....රිදෙනවා
So hyun : රිදෙන්න තමයි කොහොමත් කරන්නේ  😂😂
Sunjae :ඒත් ඒක නෙවෙයි නූනා.........මොනවද ඔයා මෙහෙ කරන්නේ ....🙄🤔🤔

THE POWER OF NOWWhere stories live. Discover now