Chapter 04: Devil Plan

39 3 0
                                    

Rachel ඒක කරන්න හදනකොටම කාගේද මන්දා හුරු පුරුදු හඬක් ඇහුණා. ඒ ඇහෙනවත් එක්කම හැමෝටම ඒ පැත්ත බැලුනේ නොදැනුවත්වම )

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀.......

👦: කොල්ලා තාම වැඩේ අත අරින පාටක් නෑ වගේ 🙃
Sunjae,Wookie : හ්‍යොන් 😳😳

💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
Inro......

Ji Hae In

වයස 30 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 30 යි..
Wookie ගෙ එකම සහෝදරයා ...පොඩි කාලෙ ඉදලා ම H3 ලා එක්ක හිටපු නිසා හැමෝම මෙයාට කතා කලේ හ්‍යොන් කියලා.
මෙයා නම් දැන් marry කරලා..wife ට බබෙකුත් හම්බෙන්න ඉන්නේ...මෙයා තමයි Seoul High School එක පටන් ගත්තේ ඒ වගේම principal උත් මෙයා තමයි ....marry කරාට පස්සේ රට ගිය නිසා මෙහේ වැඩ බැලුවේ එයාගේ ලේකම් ..

💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

Hae in: අඩේ කොල්ලා දැන් Handsome වෙලා නේ
Sunjae : හ්‍යොන් මොකද මෙහෙ 😳
Hae in : මේ අපේ ලේකම් වැඩ හරියට කරන්නෑ කියලා පොඩි ආරංචියක් ආවා ..එකනේ මේ ළමයා මෙතන සපත්තු පිරිසිදු කරන්නේ..😏
Sunjae : මෝයා? හැමෝම ඉස්සරහ මොනවද ඔය......

(සන්ජේ කියන්න යන දේ අහන් ඉන්නැතුව hae in ආයෙම කතා කරන්න ගත්තා )

Hae in: ඔයත් වැඩේට බැහැලා full support වගේ🤨
Wookie :අන්ද්වේ හ්‍යොන් ..මාත් මේ දැන් මෙතනට අවා විතරයි
Seung Jo :ඒක වෙන්නැති එක්කෙනෙක් උදෙන්ම ඇවිත් media room එක book කරේ 😏

Wookie POV
නොදකින් ගල්මූසලයා ..
ආයිෂ් ...මූ කෑවා වැඩේ 😑😑

Wookie: අන්ද්වේ ...මං මේ වැ....
Hae in : හරි හරි ඕක නවත්ත ගන්නවා....ඉතින් කවුද මේ කෙල්ල

Rachel POV
එයා මටද ඒක කියුවේ😳😳😳
මොකක්ද මෙතන වෙන්නේ..
මෙයා කවුද ??????
ඇයි මෙයාලා එයාට හ්‍යොන් කියන්නේ
එයාට කියල මට ගස්සවන්න ද හදන්නේ 😳😳
වේ????

THE POWER OF NOWWhere stories live. Discover now