Chapter 06: Sorry!!!Mistake

41 4 0
                                    

Rachel: ස-සන්ජෙ ඔයා මොනවද කරන්නේ ..
Sunjae :මොනවා කරනවා වගේ ද පේන්නේ..මං දැන් තමුසෙ කියන විදිහට ද මෙතන වැඩ කරන්න ඕන..කියනවා ඉතින් ..
Rachel : අනියා..අහ් ආහ් මගෙ අත
Sunjae : තමුසෙ තාම මගෙ හැටි දන්නෑ වගේ....හිටපන් මං ඒක පෙන්නනකන්

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

(එහෙම කියලා Sunjae කෙල්ලගෙ මූනට එබුනේ නරක අදහසකින් නෙවෙයි ...ඒත් එකපාරටම සන්ජේගෙ ඇස් යොමු උනේ කෙල්ලගෙ ඒ ලස්සන රෝස තොල් පෙති වලට...එයාට එයාවම පාලනය කර ගන්න බැරි උනා )

Rachel POV
අනී මොකක්ද මෙ-මෙයා කරන්න හදන්නේ 😳😳😳
මං ආයෙත් කට වරද්ද ගත්තා ද
අනියා...😳😳

(සන්ජේ හෙමීට එයාගෙ තොල් කෙල්ලගෙ තොල් මතට බර කරා...කෙල්ල නම් හිටියෙ ඇසුත් ලොකු කරගෙන හරියට පිපිරෙන්න ඔන්න මෙන්න වගේ...සන්ජේ ඒ තොල් තාලයකට උරන්න ගත්තත් කෙල්ල නම් බය වෙලා හිටියේ මේ වෙන දේවල් තේරෙන්නේ නැති නිසා .....විනාඩි කිහිපයකට පස්සේ උරන එක නවත්තපු සන්ජේ කෙල්ලව දැක්ක ගමන් බය උනා..මොකද රේචල් තාම ඇස් ලොකු කරන් සන්ජේ දිහා බලන් ඉන්නවා .....කොල්ලගෙ මූනත් රතු වෙලා)

Sunjae: අහ් අහ්..මියන්හේ😳 ...මං මං....මේ.මේ..😥

(කියන්න කිසි දෙයක් තිබුනෙ නැති නිසා සන්ජේ room එකෙන් එලියට යන්න ගියේ තව දෙයකුත් කියලයි)

Sunjae: මියන්හේ ..It's a mistake 😞😶

(එහෙම කියලා Sunjae යන්න ගියා.....ඇත්තම කියනවා නම් කෙල්ලට තේරුනේ mistake කියන වචනය විතරයි 😂💔.....කෙල්ල එහෙම්මම බිම වාඩි වෙලා වෙච්චි දේ ගැන හිතන්න පටන් ගත්තා........)

At ship cafeteria🍹🍺

Wookie :මොකෝ උඹ මෙතනට වෙලා තනියම
Sunjae :පේන්නෙ නැද්ද 😒
Wookie :ඒක නම් පේනවා 😒😂💔
Sunjae :මොකෝ උඹ හිනා වෙන්නේ 🤨
Wookie :අන්න උඹේ කෙල්ල සොන් ජෝ එක්ක රවුම් ගහනවා😂💔
Sunjae :රේචල් ???😳😳
Wookie :පිස්සු ද බන්..🤣🤣🤣💔 ආ දැන්නේ තේරුනේ...කොල්ලා රිජෙක්ට් වෙලා වගේ 🤣🤣💔
Sunjae :පිස්සුද උඹට..මොනවද ඔය කියවන්නේ...
Wookie :එහෙනම් හැම එකකටම රේචල් ගෙ නම කියන්නේ ..ඇයි එයාගෙ නම ඔච්චර මතක තියා ගන්න අමාරුද ඔහොම පාඩම් කරන්න තරම් 🤣🤣💔
Sunjae :පාබෝ 😡😒

THE POWER OF NOWWhere stories live. Discover now