Chapter 08: Surprise

32 4 2
                                    

Sunjae : පොඩි සප්ප්‍රයිස් එකක්....😏😏
Seung Jo : Ohnoo 🤦🤦🤦

___________________________________________________

(සොන්ග් හෝ සෝයුන් එක්ක Room එකට යනකොට රෑ 11.00ටත් ඇති.....)

So Hyun : ඔයා දැක්ක ද සන්ජේ බලන් හිටපු හැටි.....මතක් වෙනකොටත් හිනා යනවා....🤣
Seung Ho : එයාට ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැතිවෙයි....
So hyun : ඒක නෙවෙයි සොන්ග් හෝ ඔයා room එකේ දොර ඇරලද ආවෙ?

(එතකොට තමයි සොන්ග් හො දැක්කේ room එකේ දොර ඇරලා තියෙනවා..එයා රූම් එක ලගට ගිහින් room number  එකත් චෙක් කලා )

Seung ho : මේක අපේ රූම් එක තමයි ......සමහරවිට  room service  එකෙන් එන්න ඇති....
So hyun : ඒත් මෙහෙම දොර ඇරලා දාලා යන්න....?
Seung Ho :ඔව්වා ගනන් ගන්න එපා...එන්න යමු ඇතුලට

(සෝයුන් රූම් එක ඇතුලට ගියපු ගමන් කෑ ගැහුවා....සොන්ග් හෝ බය වෙලා ඇතුලට දිව්වෙ ලොකු තිගැස්මකින් )

So hyun : ඊයා........මේ පාට කැතයි.....කවුද මෙහෙම කලේ

(සොන්ග් හෝ ට නම් හොඳටම හිනා......මුලු රූම් එකම තද දම් පාටයි....බලන බලන් හැම දෙයක් ම දම් පාටයි......දම් පාට කියන්නේ සෝයුන් ගේ අකමැතිම පාට)

So hyun : ඔයාට නම් හිනා........හහ්.....ඇයි ඔයා මේ පාටම ගත්තේ .....සුදු එහෙම නැත්තම් කොළ පාට ගන්න තිබුනනේ.......

Seung Ho :මොනවද ඔයා මේ කියවන්නේ ....මම මෙහෙම දෙයක් කරන්න කියලා  order  කලේ නෑ.....මම කියුවේ රෝස මල් වාස් තුන 4ක් ගේන්න කියලා විතරයි ...

So hyun : එතකොට මේ රෝස මල් ද?

(සෝයුන් කියුවෙ ළඟ තිබුන වාස් එකක් පෙන්නන ගමන්....ඒ වාස් එක ඇතුළෙ තිබුනෙ තදම තද දම් පාට මල් වර්ගයක් )

Seung Ho: රෝස මල් වල පාට වෙනස් වෙලාද කොහෙද ..
So hyun : හහ් ...ඔයා හිනාවෙන්න  😠😤

(සොන්ග් හෝ ට ගස්සගෙනම සෝයුන් නිදා ගන්න ගියා...............පාන්දර 3.00ටත් ඇති....දෙන්නම හිටියේ හොද නින්දක.....කාමරයේ මුල්ලකින් ඇහුනු සද්දයක් නිසා සෝයුන් ඇහැරුනා....සෝයුන් ට බයක් නොදැනුනාම නෙවෙයි ..ඒ නිසා සොන්ග් හෝ ව නැගිට්ටවන්න උත්සහ කලා)

So hyun : සොන්ග් හෝ .......සොන්ග් හෝ ....නැගිටින්න කෝ...
Seung Ho : තව ටිකක් නිදා ගන්න පැටියෝ..
So hyun : යාහ්....නැගිටිනවා හලෝ....මොකක්ද සද්දයක් ඇහෙනවා....මට බයයි...
Seung Ho : ඔයාට මහන්සි නිසා ඇහෙනවා ඇති..එන්න නිදා ගමු....
So hyun :යාහ් මිනිහෝ ...මතක නැද්ද රූම් එකෙ දොරත් ඇරලා ..තිබුනේ දැන් මෙහෙන් සද්දත් ඇහෙනවා...මොකෙක් හරි රිංගලා වගේ......අනේ මට නම් බයයි....

THE POWER OF NOWWhere stories live. Discover now