Chapter 19: Again her!?

16 3 2
                                    

.
.
.
.
"හයිරි....."

එයා ආවෙ zoo එක ඇතුළෙ ඉදන්..එයා මාව දැකලා පොඩ්ඩක් ගැස්සුනා කිව්වොත් හරි....

"ස-සන්ජෙ ඔ-ඔයා?"

"හ්ම්"

"ඔයා මොකද මෙහෙ කරන්නේ"

"රේචල් ව අරන් යන්න"

"ආහ්.." එයාගෙ මූන පොඩ්ඩක් වෙනස් වුනා මං රේචල් ගෙ නම කියනකොට

"ඔයා එයාව දැක්කද කොහෙදි හරි"

"නැහැ නේ"

ඒත් එක්කම මං  Zoo එක ඇතුලට ගියා.....වැඩි වෙලාවක් යන්න කලින් මට රේචල් ව හොයා ගන්න පුළුවන් වුනා....මං ටිකක් එයාගෙ ළගට ගියා.....මං හිතුවෙ මෙයා තනියෙන් කියවනවා කියලා....බලන් ගියහම නියම ජෝඩුව කල්ප ගානෙකින් නෙ හම්බෙලා තියෙන්නේ...

"ඒ යාළු, ඔයා ඔහොම ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනෙ....ඔයාට කන්න බොන්න ටික ඔක්කොම නිකන්..ඒත්😭😭😭😭😭😭😭"

මෙන්න ඒ පාර මෙයා අඬනවා🙄

"ඒත්..මං ඉවරයි....මට යුනිවසිටි යන්න බැහැ......මේ ඔක්කොම ඔයා නිසා....ඔයා හොඳට කකා බිබී ඉන්නව හහ්😑....මං මෙතන මැරීගෙන වැඩ කරනවා.....මේක නෙවෙයි ලයිෆ් එක යාළු..."

"බුහ් බුහ් බුහ් බුහ් බුහ් බුහ් බුහ්".....ඒ පාර අරයත් මොනවද එයාගෙ භාසාවෙන් කියනවා 🙄🤦

"අනේඒඒඒ,,මාත් කැමතී ඔයත් එක්ක ඉන්න...ඒත් යාළු සන්ජෙට මොකද වෙන්නෙ....." ඇයි මට මොනවද වෙන්නෙ? මං ඒ ගැන හිතන්න පටන් ගත්තා.

"ඔයා මට කලින් ඕක කිව්වා නම් මං අනිවාර්යයෙන්ම සන්ජෙට කලින් ඔයාව මැරි කරනවා ☺️🤭"

...........ඇත්ත වශයෙන්ම මගෙ කට දැන් අක්කරයක් විතර ඇරිලා කිව්වොත් හරි.....පවු අසරණ ගෝරිල්ලා..මෙයාගෙ හැටි දන්නවා නම් කවදාවත් මේකිට confess  කරන්නෑ.....තවත් බලාගෙන ඉන්න බැරි නිසා මං ගිහින් රේචල් ට කතා කලා.

"ඕයි තමුන්ට ගෙදර යන්න උවමනාවක් නැද්ද "

"ඒ යාළු ඔයාටත් මෙතන සන්ජේ ඉන්නවා ඉන්නවා වගේ පේනවද" එයා මගේ පැත්තට ඇඟිල්ල දික් කරන් කිව්වා.

"මෙහෙ එනවා" බැරිම තැන මං රේචල් ගෙ අතින් ඇදලා එයාව නැගිට්ටව ගත්තා..එයා බැලන්ස් නැතුව වැටෙන්න යනකොටම මං එයාව හරහට වඩා ගත්තා....phew😤..මං ආයෙ රේචල් වත් වඩාගෙන එළියට එනකොට තාමත් හයිරි හිටපු තැනම හිටියා..

You've reached the end of published parts.

⏰ Last updated: Apr 26, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

THE POWER OF NOWWhere stories live. Discover now