Chapter 1 ( with intro )

840 48 2
                                    

'' ජිමින් !!! පහළට එනවා. "

ජිමින් : විනාඩියක් දෙන්න හ්‍යුන්ග් !!! මං එන්නම්.

" ඉක්මනට එන්න !!! "

" ඉක්මනට එන්න !!! "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං ජිමින් . පාර්ක් ජිමින් . පිට අයට මාව තද මනුස්සයෙක්. PJ industry එකේ owner මම. තව මං ගැන කිව්වොත් මං නිකන්ම කම්පැණි එකක ඔව්නර් කෙනෙක් නෙවෙයි . මං ගෑන්ග් ලීඩර් කෙනෙක්. මං නපුරුයි තමයි . කොටින්ම මගේ සහෝදරයෝ වගේ ඉන්න යාළුවන්ටත් . ඒත් ඒ ඔක්කෝමලාට මං ගරු කරනවා. මගේ ඔම්මා අප්පා නෑ. නෑ කියන්නේ එයාලාව මට නැති කළා එක තිරිසනෙක් . ඌව නැති කරපු දවසක මේ ඔක්කෝම නවතිනවා . ගෑන්ග් එකේ ඉන්න මගේ යාළුවෝ නෑ සහෝදරයෝ 5 දෙනා  වුණත් මට උදව් කරන්නේ ඒ ඔක්කෝම දැන ගත්ත නිසා. 

ජිමින් : කියන්න ජින් හ්‍යුන්ග් .

ජින් : අර මිනිස්ටර් ගේ සෙකට්‍රි ඇක්සිඩන්ට් වෙලාලු. බොඩි එක හොයා ගන්න නෑලු .

ජිමින් : හ්ම්ම්

ජින් : හ්ම්ම් කියන්නේ මනුස්සයෝ ඌව අපිට කොච්චර වැදගත් ද දන්නවා නේද ?

ජිමින් : ඌ මැරෙන එක තීරණය කරන්නේ මං හ්‍යුන්ග් . කෝ කුකී , ටේ .

ජින් : ඔයාගේ ඔම්මගෙයි අප්පාගෙයි මිනීමැරුම ගැන තව මොනාහරි විස්තරයක් හොයන්න යැව්වා. ජන්ග්කුකා පොලිසියේ නිසා මොනා හරි කරන්න පුළුවන් වෙයි.

ජිමින් : සුගා , නම්ජුන් හ්‍යුන්ග්ලා.

ජින් : එයාලා ක්ලබ් එකට ගියා වැඩක් වැටිලා .

ජිමින් : හ්ම්ම්.

ජින් : ඇත්තටම මොකක්ද ජිමිනා අපි අර සෙකට්‍රි මැරුණ එකට කරන්නේ . එයා වැදගත් දේවල් දන්න කෙනෙක්නේ. දැන් කොහොමද ඔයාගේ ඔම්.....

 The Key of Love is Trust || PJM ||Where stories live. Discover now