Chapter 2

351 30 0
                                    

ජිමින් : මං පාර්ක් ජිමින්.

🌸 : ජන්ග් ඉන්සූ. හමුවීම සතුටක් . ආයේ හම්බ වෙන්නේ නෑ. බායි බායි . දැන්වත් මට නටන්න යන්න ඕනී.

කෙල්ල ඇඳන් ඉන්න ගවුමත් පද්ද පද්ද දුව දුව ඇවිදින හැටි බලන් හිටපු ජිමින්ට නම් අමුතුයි .

ජිමින් : හැම කෙල්ලම එක වගේ නෑනේ
...................................................................

At jimin's place

ජින් : කට්ටියම නැගිටලා පහළට එනවා......... දැන් උදේ වෙලා තියෙන්නේ යකුනේ.....

නම්ජූන් : අපි නැගිටලා ඉන්නේ හ්‍යුන්ග් . අපෙන් දෙන්නයි නැගිටලා නැත්තේ . උන් දෙන්නව නැගිටින්න මට නම් බෑ.

ජින් : මින් යුන්ගී ............තමුසෙට වතුර ගහන්න කලින් නැගිටලා ජිමිනව ඇහැරන් වරෙන්.

සුගා : අහ්... නිදා ගන්න දියන්කෝ.

කුකී : 😅

ජින් : සුගා...........

උදෙන්ම මල් පුබුදින , පිබිදුණ මල් පරවෙන ජින් හ්‍යුන්ගේ ඒ කන්කළු නාදෙට සුගා ගැස්සිලා ඇහැරුණේ , තවත් ඉස්සරහට දේවල් අහන්න ආයේ  කන් දෙකක් නැති වෙයි කියලා හිතලමයි.

සුගා : ආයිෂ් දේ දේ. මං පස්සේ බලා ගන්නම් ජින් හ්‍යුන්ග් .

ජිමින් : ඇයි මේ සද්ද කරන්නේ .

කුකී : හ්‍යුන්ග් ගුඩ් මෝර්නිංග් .

ජිමින් : මෝර්නිංග් කුකී.

ටේ : ජිමිනා මොකක්ද ජින් හ්‍යුන්ග් කිව්ව අර කතාව.

ජිමින් : මොකක්ද ?

සුගා : තමුසේ එක දවසින් ඩීටෙල්ස් දුන්න ගමන් අර සෙකට්‍රි කාරයාව අපිටත් නොකියා ඉස්සුවේ මොකද ?

කුකී : හ්‍යුන්ග් ඇත්තටම ඒ මනුස්සයාව  උස්සලා මේ වෙද්දී මැරුවා නම් අර මිනිස්ටර් කාරයාව අල්ලන්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ?

ටේ : ජිමිනා පැහැදිලිව වෙච්ච දේ කියපන් . කරන මගුලක් කියලා කරන්න  බැරිද .

ජිමින් : මං පෙරේදා අන්ඩර් ග්‍රවුන්ඩ් යද්දී , කියපු විදිහටම නයිට්ස් ලා අරකාව ගෙනත් තිබ්බේ මං යනකොටත් .

 The Key of Love is Trust || PJM ||Where stories live. Discover now