Chapter 7

195 22 0
                                    

🌸 : අද මට ඔයාගේ ඔඩොක්කුවේ ඔළුව තියා ගන්න ඕනී.

ජිමින් : I'm all yours baby

දුකින් නේද ඉන්නේ... මොකක්ද ප්‍රශ්නේ කියලා කියන්න සූ.

🌸 : මුකුත් නෑ. ජිමින්....

ජිමින් : ම්න්..

🌸 : මාව විශ්වාස කරන්න .

ජිමින් : මොකෝ මේ. වෙන එකෙක් එක්ක යාළු වුණාද ?

🌸 : චිම්....ඒ ටිකට සැකයි නේ ඔයාට.

ජිමින් : විහිළුවක් කළේ පැටියෝ . ඔයාව විශ්වාසයි මට. ටිකක් නිදා ගන්න ඔහොම්ම.

🌸 : රූම් එකට යමු .

ජිමින් : කොහෙද තියෙන්නේ

🌸 : Book rack එකට එහා පැත්තේ .

ජිමින් : secret room

🌸 : ඔයාගේ කැබින් එකෙත් තියෙන්නේ .

ජිමින් : නෑ කිව්වේ නෑනේ.

🌸 : මියාන්හම්නිදා .

ජිමින් : සූ.

🌸 : අරස්සෝ අරස්සෝ නිදි මතයි.
....................................................................

මෙන්න මේ දවස තමයි අන්තිමට ජිමින් එක්ක වැඩියෙන්ම ඉන්සූ හුරතල් වුණ දවස වුණේ. ඒකට හේතුව වුණේ , ඉන්සූ දැනන් හිටියේ එයාට යන්න වෙනවා කියලා ඒ නිසා එයාට ඕනී වුණේ නෑ ජිමින්ගේ හිතට බලාපොරොත්තු වැඩි කරන්න.

ඒත් අනික් පැත්තෙන් ජිමින් හිටියේ හුඟාක් අවුලෙන් . දැන් මාසයක්  දෙකකට කිට්ටු වෙන්නම ඉන්සූ එයාව මගාරින්න හදනවා වගේ දැනෙන හැම වෙලාවේම එයා ඉන්නේ දුකින්.

ජිමින් : හ්‍යුන්ග් ම..මට තවත් බෑ. එයා එයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්නෙත් නෑ. මාත් එක්ක වැඩිය කතා කරන්නෙත් නෑ. එයා මේ මටත් වඩා බිසී වෙලා. හැමතිස්සේම එයා කම්පැණි එකේ ඇත්තෙත් නෑ.

ජින් : ජිමින් මොකද මේ ?

නම්ජූන් : ජිමින් ඔයාගේ ඉන්සූ ගැන දන්නවා නේ .

කුකී : හ්‍යුන්ග් ... නූනා වැඩ වලටනේ සෝල් වලින් පිට යන්නේ .

ජිමින් : නවත්තන්න . මමවත් නොදන්න වැඩ හුඟාක් තියෙනවා නේ එයාට දැන්. මං .. මං ආදරේ කරන කෙනානේ.

 The Key of Love is Trust || PJM ||Where stories live. Discover now