Chapter 3

274 30 4
                                    

DD : කොල්ලා ගැන තව හොයන්න. මිනිස්ටර් මින්ග් ?

? : ඌ දන්නවා ඇති අපි ආයේම ආවා කියලා.

DD : හොඳයි . ඉක්මනට හම්බ වෙන්න පුළුවන් මගේ ඔම්මා අප්පා මං ඉස්සරහම මරලා දාපූ උන් දෙන්නාව.

වියරු වැටුණ කෙනෙක් වගේ ඩාර්ක් ඩෙවිල් කුරිරුව හිනා වුණේ ඉස්සරහ යන මිස්ටර් ජන්ග්ව මරන වීඩීයෝ එක  දිහා බලා ගෙනමයි . ඒ බැල්ම දැක්ක DD ළඟ හිටපු කෙනාගේ ඇඟේ බයටම හිරිගඩුත් පිපුණා.

DD : ජේම් මට තව පැයක් යන්න කලින් අර කඩයක් තිබ්බ එකාගෙන් පාර්ක් අන්කල් මැරුණ විදිහ තියෙන වීඩීයෝ එක ලැබෙන්න සලස්සවන්න. ඌගෙන් ඒක ගත්ත ගමන් මරලා දාපන්. මොකද ක්‍රිස් කියන එකා ගාවට ඒ සාක්ෂි ලැබිලා නැති කරන්න කලින් මට ඕනී.

ජේමින් : අරස්සෝ DD.
ඒ වගේම හ්‍යුන්ග් ඔයා ගාව පෙන් එක ආවේ කොහොමද කියලා මං අහන්නේ නෑ. ඒත් ඉක්මනට ඒක කියයි කියලා මං බලාපොරොත්තු වෙනවා. මට මගේ යාළුවා නැතුව පාළුයි හුඟාක් .

DD : උබට වඩා මගේ කෙල්ල නැතුව මට ඉන්න අමාරුයි බං. මෙච්චර දුර ආවානේ. ඉවසමු. අනික පෙන් එකේ හැමදේම නෑ. කොටසක් තව තැනක. අපි ඒක හොයා ගන්න ඕනී මොන ලෝකේන් හරි .

ජේමින් : එතකොට හැමදේම ඉක්මනට විසඳ ගන්න පුළුවන් වෙයි.

ජේමින් : එතකොට හැමදේම ඉක්මනට විසඳ ගන්න පුළුවන් වෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජේම් නැත්තම් ජේමින් තමයි ඉන්සූගේ හොඳම යාළුවා . එයාලා මේ වේලාවේ කරන්නේ මිස්ටර් ජන්ග් & මිස්ටර් පාර්ක්  ගේ කේස් එකේ අන්තිම වැඩ ටික.
......................................................................

ටේ : ජිමිනා මොකක්ද වෙලා තියෙන්නේ උඹට ?

ජිමින් : වේ ?

ටේ : මං දැන් දවස් දෙක තුනක ඉඳන් බලන් ඉන්නේ . උඹ ඉන්නේ මෙහේ නෙවෙයි .

 The Key of Love is Trust || PJM ||Where stories live. Discover now