Chapter 9

229 29 5
                                    

After 4 years....

වසර ගණනාවක අපරාධ විමර්ශනයකින් පසුව මිනිස්ටර් මින්ග් ජීවීතාන්තය දක්වා බරපතල වැඩ සහිතව අද දහවල් අත්තඩංගුවට ..........

.
.
.
.

🌸 : වෝඕඕ.......... That's made my day darling .

ජේමින් : same කෙල්ලේ. කෝ අර
පණ්ඩිත බටු ඇටේ. අවුරුදු 3 ක්
උනාට ඔය කෙල්ල රට කපටි.

🌸 : තමුන් තමයි ඕවා මගේ
ප්‍රින්සස්ට පුරුදු කළේ.

මීසූ  : ම....මමා....

🌸 : මගේ මිසූ බබා..........
...................................................................

මීසූ : කෝ ද නන්නේ නාද දැන්ම.

ජේමින් : මොකක්ද සූ මේ භාෂාව .
මට ඉටැලි ඉගෙන ගන්නත් ගියේ
මාස 5. මේ කෙල්ල අවුරුදු 2 ක්
කතා කරනවා අහන් ඉඳලවත් මට
නම් තේරේන්නේ නෑ .

🌸 : අපි යමුකෝ හොඳේ. ඔයා දැන් හොඳ බබා වගේ දඟ නොකර නැනී ගාව ඉන්න ඕනී හොඳේ. මමා ගිහින් එනකම් හරි ද ?

ජේමින් : කොහෙද අද යන්න
හදන්නේ.

🌸 : කම්පැණි එක ආයේම මගේ
යටතට ගන්න ඕනී වැඩ ටික කර
ගන්න. දැන් ඒ අය ඉස්සරහට
මට යන්න කාලේ ඇවිත් .

ජේමින් : තනියම පොඩ්ඩිවත් අරන්
ඔහේ ආවා. දැන් ඒ පාර තනියම අරූ
හම්බවෙන්න යන්න හදනවා.

🌸 : බය වෙන්න එපා. ඔයා එක්ක
ඉන්න කාලේ මං හොඳට රඟපාන
එක පුරුදු වුණා නේ.

ජේමින් : නේ නේ මගේ සෙසී ඩ්‍රාමා
ක්වීන්.

🌸 : ඒකනේ. ඔයාලා එන්නේ
කවද්ද අනේ.

ජේමින් : ඉක්මනට එන්නම් සූ. වැඩ වගයකට හිර වෙලානේ. මොකෙක්
හරි කරදර කරන්න ආවොත් ඉගෙන
ගත්ත විදිහට ගහනවා හරි ද ?

🌸 : දේ දේ. මං පරිස්සමෙන්
ඉන්නම්. මීසූ ව පරිස්සමට බලා
ගන්නම්. ඔය ඔක්කෝම
කරන්නම්.

ජේමින් : ම්ම්. අපි ඉක්මනට
එන්නම් . නැත්තම් පොඩ්ඩිව
ඔයා හම්බවෙන එක ප්‍රශ්නයක්
වෙන්න පුළුවන් . පුළුවන් තරම්
නැනී එක්කම ටික කාලයක්
තියන්න.

 The Key of Love is Trust || PJM ||Where stories live. Discover now