Chapter 12

186 21 1
                                    

🌸 : මින්සූව බලා ගන්න . මං එයාව බලන්න එන්නම්.

ජිමින් : ඉ...ඉන්සූ .

🌸 : වේ.

ජිමින් : මොකක්ද ඒකේ තේරුම ?

🌸 : මගේ දරුවාව ඔයාට දෙනවා. මං දැන් යනවා. ඒත් මතක තියා ගන්න මීසූ ට මාව ඕනී හැම වේලාවකම මං එයා ගාවට එනවා . එයාව මං ළඟත් තියා ගන්නවා.

කෙල්ල එහෙම කියලා පහළට ගියේ ජිමින්ව පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැතුවමයි .
.....................................................................

කුකී : නූනා ......

🌸 : දේ.

ටේ : කොහෙද යන්නේ.

🌸 : ඒක මං කියන්නම ඕනීද ?

සුගා : ඉන්සූ විකාර කරන්න එපා.

🌸 : හ්ම් . මීසූව බලා ගන්න.

ජින් : එයාව එක්කන් යන්නේ නැද්ද අද ?

මීසූ : මම්මා.... ඔවා කෝද නන්නේ ?

🌸 : චූටී බබා. මමා ගිහින් එනකම් සම්චොන් ලා එක්ක ඉන්න දඟ නොකර හොඳ ද ?

මීසූ : ගුඩ් ගල් කෙලෙක් වගේ.

🌸 : දේ ගුඩ් ගර්ල් කෙනෙක් වගේ තමයි . මමාගේ ප්‍රින්සස්ව මිස් වෙයි හුඟාක් . සොලීඉ........😕

මීසූ : මමා... ඩොන්ට් ක්ලයි.... මීසූ මිනීට කිනෝ....

🌸 : ඔයාගේ මිනීට මං බය නෑනේ. ආ අමතක වුණා නේ ඔයාට කියන්න. ඉමෝ ගැන දැන ගත්තා නේ අන්න

මීසූ : අයිගෝ........ඔවා සීක්ලට් එක කීවාද මමා.

🌸 : ඒකනේ හි හී.....මමාට අමතක වුණා නේ.🙂

මීසූ : බබා ඉමෝත කීවා නේ මිනී බබාත කිස් කලන්න ඉගුන්නුවා කිලා.

🌸 : oh my poor min min.

මීසූ : ඉමෝ මිනීට ගුති දෙනෝ කිව්වා . මමා මිනී ව බේල ගන්න.

🌸 : ඕකේ . දැන් මමා යන්නම් . මීසූ බබා සෙල්ලම් කරන්නකෝ . හොබී එයි ඔයාව බලන්න හොඳේ.

මීසූ : හොබී සම්චුන් .

🌸 : හොබී .

මිසූ : සම්චුන් .

🌸 : ඒ ඔයාට නේ.

මේක බලන් ඉන්න බැරිම තැන නම්ජූන් ඒ පැත්ත බලලා කට ඇරියා විතරයි කෙල්ලයි බබයි දෙන්නම එක පාරට ඒ පැත්ත බැලුවේ ඒ දෙන්නම ගතිගුණ ටිකක් සමානයි කියලා අනික් අයට තේරුම් කරවන ගමන්මයි .

 The Key of Love is Trust || PJM ||Where stories live. Discover now