Chapter 13

333 29 3
                                    

ජිමින්  : නම්ජූන් හ්‍යුන්ග් , ජන්ග්කුකා ඉන්සූ ඉන්නේ කොහෙද කියලා විනාඩි 3 ක් ඇතුළත මට හොයලා කියන්න.

ටේ : ආයෙත් පටන් ගන්නද හදන්නේ උඹ එහෙනම්.

ජිමින් : නෑ . ආයේ මං ඒ දේට සම්බන්ධ වෙන්නේ නෑ කියලා කිව්වානේ. ඒත් මගේ කෙල්ලව බේර ගන්න එක කරන්න ඕනී . ටේ යන්න ලෑස්ති වෙමු.

ජින් : කොහෙද යන්න හදන්නේ.

ජිමින් : මගේ ලිට්ල් ප්‍රින්සස් එක්ක හ්‍යුන්ග් ගෙදර ඉන්න. තේරුනා ද ?

ජින් : කො.හෙ.ද. ය.න්.නේ ?

නම්ජූන් : හ්‍යුන්ග් සූ ව බලන්න යන්නේ. ජිමිනට ඒ ගැන හොඳක් දැනෙන්නේ නෑළු.
..................................................................

ජින් : අරස්සෝ  . මගෙන් වෙන්න දෙයක් තියෙනවා ද ?

ජිමින් : මගේ ප්‍රින්සස්ව පරිස්සමෙන් බලන් හ්‍යුනුත් පරිස්සමෙන් ඉන්න . එච්චරයි වෙන්න ඕනී.

ජන්ග්කුක් : ඉන්සූගේ ලොකේෂන් ට්‍රැක් කරන්න බෑ. මොකකින් හරි මට ඒක හොයන එක නවත්තනවා .

ටේ : කුක්කා ... සුගා හ්‍යුන්ග් කොහෙද ?

ජිමින් : දේ. හ්‍යුන්ග් ඉන්න තැන හොයා ගන්න . හොබී හ්‍යුන්ග් කිව්ව එක ඇහුණා හරි නම් සුගා හ්‍යුන්ග් මේ දේවල්  දන්නවා.

නම්ජූන් : ෆොරසට් ඒරීයා එකේ.

ජින් : අද එකෙක්ව අල්ල ගන්න ඕනී කිව්වනේ. ඉතින් ඒ පැත්තෙන් යන්න ඇත්තේ.

කුකී : හ්‍යුන්ග් ට්‍රැක් කරන්න ලොකේෂන් .  ජිමින් හ්‍යුන්ග් යමු. ටේ යමු ඉක්මනට .

නම්ජූන් : පොඩ්ඩක් ඉන්න.

" Unknown mg :
නිව්ස් බලන්න උත්තරයක් හම්බවෙයි. "

ජින් : කව්ද ඒ.

කුකී : මට හිතෙන්නේ සුගා හ්‍යුන්ග්

ජිමින් : ටේ යා නිව්ස් දාපන් ඉක්මනට .

Breaking news ,

ක්‍රිස් වූ නොහොත් Jung industry ඔව්නර් ජන්ග් ඉන්සූගේ ඥාති සහෝදරයා අත්තඩංගුවට.
ඔහු මාෆියා හා සම්බන්ධ ය.
   තවද මිස්ටර් ජන්ග් හා ඔහුගේ බිරිඳවද , මිස්ටර් පාර්ක් නම් pjm එකේ හිටපු ප්‍රධානියා ඝාතනය සම්බන්ධයෙන් අපට සාක්ෂි ලැබුණු අතර , මිනිස්ටර් මින්ග් හා බොහෝ ගනුදෙනු සිදු කළ බවටසාක්ෂි හමුවිය. එබැවින් හිටපු ඇමති මින්ග්බරපතල වැඩ සහිතව ජිවීතාන්තය දක්වා සිර දඬුවමක් ලබා දී තිබේ.
  මොහුව අත්තඩංගුවට ගැනීමේ පෙරමුණ ගෙන තිබෙනුයේ මින් යුන්ගි සහ වයිට්‍ රෝස් නම් අන්වර්ථ නාමය සහිත පුද්ගලයා විසිනි. ඔහු / ඇයගේ අනන්‍යතාව තවමත් රහසකි.
නැවත වැඩිදුර තොරතුරු සමග හමුවෙමු.

 The Key of Love is Trust || PJM ||Where stories live. Discover now