Chapter 6

212 23 0
                                    

ජිමින් : ඉන්සූ ...

🌸 : මොකෝ මගේ නම කියන්නේ. අමුතුයි වගේනේ එතකොට .

ජිමින් : අද මගේ වෙන්න.

🌸 : හ්ම්ම් අරස්සෝ .

ජිමින් : ඔයා දන්නවාද මං අදහස් කරපු දේ ගැන.

🌸 : දේ.

ජිමින් : විශ්වාස ද ?

🌸 : නැත්තම් කැමති වෙන්නේ නෑනේ.

ජිමින් : කජා. සීතල අල්ලයි .

එදා රැයේදී සඳ එළියෙන් නැහැවුණ අඳුරෙදී , අනුරාගික හැඟීම් වලින් පිරිණු මොහොතක ඒ දෙන්නම ඒ දෙන්නගේ වුණා . අහසේ තරු , සම්පූර්ණ හඳ , හමන සුළඟ , ගස් වැල් , ඒ ගැන සාක්ෂි කියාවී
...............................................................

ඉතින් ඊළඟ දවසේ පාන්දරම ඇහැරෙන්න කියලා හිතන් හිටියත් එයාලා ඇහැරෙද්දී 12 ටත් කිට්ටුයි . කෙල්ල තමයි මුලින්ම ඇහැරුණේ . ඒත් බාත්රූම් එකට යන්න නැගිට්ටත් ආයේම  ඇඳේම ඉන්ඳ වුණේ එයාගේ යටි බඩින් දැණුන වේදනාව නිසයි. ඒ කෙඳිරි ගාන සද්දෙට කොල්ලවත් ඇහැරුණේ එයා බය වෙච්ච නිසයි .

🌸 : අහ්....අහ්......අම්.....

ජිමින් : බේබී ..

🌸 : හ්ම්ම්..

ජිමින් : අමාරුයි ද ?

🌸 : අනී. හරි සනීපයි .

ජිමින් : කෝ මාත් එක්කම වොෂ් දා ගමු.

🌸 : ඕ...ඕනී නෑ . මට ට..තනියම පුළුවන් .

ජිමින් : මෙන්න මේ එනවා යන්න . අද දවසම එහෙනම් මෙතන ඉඳන් රෙස්ට් කරන්න .

🌸 : අනී අනී...මට බෑ... මොකක්ද චිම්....

ජිමින් : අරස්සෝ . හවසට පුළුවන් නම් විතරක් ඇවිදින්න යමු. දැන් යමු මගේ ඒන්ජල් බේබීව වොෂ් කරවන්න.

🌸 : චිම්..........

ජිමින් : ඔය තියෙන්නේ කටේ සද්දේ . ඒත් මං නම් හිතුවේ කටහඬ........

🌸 : ඔයා ඕක නවත්තන්නේ නැත්තම් මං ඔයාට මාව අල්ලන එක තහනම් කරනවා හොඳේ.

ජිමින් : දරුණුයි. ඔය ඉතින් රතුත් වෙලා. එහෙම වුණාම මගේ අසරණ හිත කොච්චර පාලනෙයෙන් මිදෙනවාද කියලා දන්නේ මංම විතරයි ඉතින්.

 The Key of Love is Trust || PJM ||Where stories live. Discover now