chapter 2

44 7 4
                                    

Next day at jk and lin's house

Jk- ඒ නංගි මෙතනත් අතු ගානවකෝ ☺️
Lin- ඔහෙගේ තැන ඔහේ අතු ගාගන්නවා මෙතන අනුන්ට කියන්නෙ hum😒
Jk- හපෝ වැඩක් වත් කියල කරගන්න බෑනේ 😒

Door bell rigging💢

Mrs jeon- jungkook ගිහිල්ල බලන්න කවුද bell එක ගහන්නේ කියල
Jungkook- අනේ ඇයි අනේ මටම කියන්නේ 😣
Mrs jeon- ගෙදර වැඩක් කරන්නෙ නැති එකේ ඔකවත් කරනවා😤
Lin- හොද වැඩේ 😂
Jungkook- අනේ ඔහේ කට වහගන්නව 😒

Jungkook ගියා කවුද ඇවිල්ලා තියෙන්නෙ කියල බලන්න

Jungkook- කවුද අනේ මේ වෙලාවට ගෙවල්වල bell ගහන්නේ😤
Namjoon- මේ අපි 😊
Jungkook- ආආ ඔගොල්ලො මක්කෙයි මෙහෙ කරන්නෙ 🤔
Tae- ඇයි බූරුවෝ ඔහේමනේ කිවුවෙ ඊයේ මෙහෙ එන්න කියල trip එක ගැන කතා කරන්න 😒
Jungkook- ආආ හරි හරි 😄
Luna- මේ ඒක නෙමේ කෝ lin? 🤔
Jungkook- උව බලන්නද ආවේ trip එක ගැන කතා කරන්නද ආවේ😒
Luna- දෙකටම😄
Lin- ආ කට්ටිය ආවද 🤗
Luna- ඔවු ☺️
Mrs jeon- ළමයි කවුද ඇවිත් තියෙන්නෙ?
Lin- මේ අපේ යලුවෝ🤗
Mrs jeon- ආ ඔය ළමයි එනවා කියල කිවුවෙ නෑනේ නත්තන් මන් මොනා හරි හදලා තියෙනවා😊
Jin hit jungkook shoulder saying- ඇයි උබ anti ට කිවුවෙ නැත්තේ අපි එනෝ කියලා ඔහේ ඇන්ටිට කිවුවනම් ඇන්ටි මොනා හරි හදලා තියෙනවලු නේ 😒😤
Jungkook- හරි හරි මනුස්සයෝ මට අමතක උනානේ මන් අම්මට කියන්නම් මොනා හරි ගේන්න කියලා😒

මෙගොල්ලෝ දැන් වාඩි වෙලා trip එක ගැන කතා කරන්න ගියා විතරයි mrs jeon මොනාද උස්සන් අවා 🍞

Mrs jeon- ආආ මෙන්න ළමයි 🤗
All expect for jk and lin- ආ thank u ඇන්ටි 😊❤️
Mrs jeon- ආ ඒක සුළු දෙයක්😊

දැන් mrs jeon ගියා කුස්සියට

Jin- මොකො බන් මෙතන cream cracker විතරයි නෙ🙂😣
Jungkook- මගෙන් අහන්න එපා අනේ මෙන්නෙ මෙයාගෙන් අහන්න 🙂😒

Jk lin දිහා බලාගෙන කිවුවා

Lin- ඇයි මොකො 🤔
Jungkook- නෑ මුකුත් නැ😒
Jin- කියනවකෝ ඒ මොකද කියලා?
Jungkook- මෙන්න මේ ගෑනි කන්නෙම cream cracker ඒකයි අපේ ගෙදර තියෙන්නෙම cream cracker 😤
Lin- එ මන් කන්න කැමති එකනේ මෙයා😒
J hope- මේ කට්ටිය අපි දැන් trip එක ගැන කතා කරන්න නෙමේද ආවේ? 🤔
Suga- ඒකට තමා බං ආවේ මේ මොඩ නිවුන්නු දෙන්න රණ්ඩු වෙනවනේ😒
Luna ,tae and jimin- අද මූ ඉවරයි😂
Jk and lin- අඩෝ මේ එන්න එපා හරිද එක එක එවුවා කියවගෙන කුම්බකරණයා😒😤
Suga- 😒😒
Namjoon- හරි අනේ ඕක නවත්තන්න දැන් අපි trip එක ගැන කතා කරමු😌
All- හාහා
Jungkook- මේ lun කියන්න අදහසක් ඔයානෙ ඊයෙත් කිවුවේ
Luna- මටනම් දැන් අදහසක් එන්නෙ නෑ අනේ
Jin- මන් කියන්නම් අපි යමු foodie land එකට ( එහෙම එකක් තියෙද කියලා දන්නෙ නැ හොදේ එහෙම එකක් තියෙ කියල හිතාගන්න 😂)
J hope-අනේ මේ ඔහේට ඉතින් හැම වෙලේම කෑමනේ 😅
Jin- 😒😒
Namjoon- හරි අපි යමු jeju island එකට යමු 😌
All expect for j hope- ආආ එක හොදයි අපි යමු😊😍
J hope- අනේ මට බෑ ඔය කැලෑ අස්සෙ රිංගන්න hum😤( මන් intro එකේදිත් කිවුවෙ අපේ hobi කැලෑ වලට අකමැති බව😅)
Suga- එහෙනම් ඔහේ මෙහෙට වෙලා නිවාඩු කාලේ ගෙවපන් 😤
J hope- හරි හරි ඉතින් දැන් අපි කවද්ද එහේ යන්නෙ
Tae- අපිට බඩු පැක් කරන්නත් එපෙයි අනික අම්මලගෙන් permission ගන්නත් එපෙයි ඒ නිසා අපි අනිද්ද යමු 😄
Jungkook- ඕ ඒක ඇත්ත අපි අනිද්ද යමු
Yoongi- දැන් අපි යන්නෙ පයින්ද ?
Tae- ආ එකත් ඇත්තනේ අපිට කොහෙන් හරි වාහනයක් හොයා ගන්න ඕන🤔
Lin- මක්ක වුනත් car එකක් මදිනෙ අපිට van එකක් ඔන වෙනවා
Luna- ඔව් 🤔
Namjoon- ආ අපේ තාත්තගේ වෑන් එකෙන් යන්න පුලුවන් අපි ඒක අරන් යන් 😌
All- කලින් කිවුවෙ නැත්තෙ ඇයි 😤
Namjoon- හරි හරි ඉතින් අමතක වුනා පස්සෙ හරි කිවුවනෙ🙂
Jimim- හරි එහෙනම් හෙට අපි බඩු පැක් කර ගමු අම්මලගෙන් අවසරත් ගමු ඊට පස්සෙ අපි යමු jeju island එකට😅☺️
Yoongi- හරි විශේෂ දෙයක් නෑනෙ ගෙන්න 😉
Jimin- ආ මතක ඇතුව උබේ දත් බුරුසුව ගෙනෙන් මතකනෙ ගිය සැරේ හොබී ගෙ දත් බුරුසුවෙන්නෙ මැද්-
Yoongi jimin ගෙ කට වැහුව හොබී දන්නේ නෑ yoongi එයාගේ දත් බුරුසුවෙන් දත් මැදලා කියලා😂😂😂😂😂😂
Hobi- මොකා ඔහේ මගේ දත් බුරුසුවෙන් දත් මැද්දාද😤
Yoongi- ඔව් දවස් දෙකයි මැද්දේ
Hobi- මොකා දවස් දෙකක් ඊයා 🙁මන් එකෙන් දත් මැද්දත් එක්ක හපොයි 😣
Jungkook- හරි හරි ඒ කොච්චර කලෙකට කලින්ද මෙයා😌
Hobi- ඔහේ කියයි ඉතින්🙂😤
Namjoon- හරි එහෙනම් ඔක්කොම හරි හෙට බඩු පැක් කරලා අම්මලගෙන් permisson අරන් අපේ group chat එකට msg එකක් හැමෝම දාන්න හරිනේ 😌
All expect for namjoon- okk sir😉
Namjoon- හරි කට්ටිය විසිර යං
Jk and lin- මේ අපි විසිර යන්න ඔනේ නැනෙ🤔
Luna- උබලා මේ ගෙදරනෙ ඉන්නෙ මෙහෙන් ගියොත් උබලට පාරෙ තමා ඉන්න වෙන්නෙ ඒ නිසා මෙතනම් හිටපන්😂😂😂😂
Jungkook- ආ හලි පැට්ටො☺️
Luna-🙂😳
All- 😂😂
Jin- එහෙනම් byee කට්ටිය 😂😅 ඇන්ටි අපි යනෝ byee ☺️
Mrs jeon- ආ හරි පුතාලා ටික පරිස්සමෙන් යන්න 😌❤
All expect for jk and lin- හරි ඇන්ටි👋
Jk and lin- byee 👋





එහෙනම් මාත් යනෝ vote කරන්න හොදේ නිකන්ම යන්න එපා comment එහෙකුත් දාගෙනම යන්න ❤️☺️😉😉
මගේ sola ගෙ කතාව කියවලා එයාට පොඩි support එකකුත් දෙන්න හොදේ ❤️😊
එහෙනම් byeeeeee👋👋

Adventure gang [Complete]Onde histórias criam vida. Descubra agora