chapter 18 (chan's wedding and suprise for the boys😌❤️)

31 3 44
                                    

Two months later

මාස දෙකක් ඇස් පිල්ලමක වේගෙන් ගෙවිලා ගියා. ඒ මාස දෙකට ෆීලික්ස් ඔන්ජො සෙට් එකම ගොඩක් එකතු වුනා. කට්ටියට කට්ටියව නැතුව ඉන්න බැරි වුනා.

අද මේගොල්ලන්ට විශේෂ දවසක්. ස්පෙශලී චැන්ට😌 මොකො දන්නවද අද එයාගෙ වෙඩින්ග් එක. ඒකට ජින් නම්ජුන් යුන්ගි හොබි ජීමින් ටේ ෆීලික්ස් ඔන්ජො කට්ටියත් ඉන්වයිට් කරා. කට්ටියම නොඉවසිල්ලෙන් ඉන්නේ.

At lin jungkook' house

Jimin- මේ ඔය ඩබල ගන්න ඕනේ බඩු අර ගත්තද ඈ🤔

Jungkook- ඔව් ඔව්

Lin- මේ ඕයි ඔහේ කෝට් එක නැතුවද යන්න හදන්නේ😂

Jungkook- ආහ් අමතක වුනානේ🙂

Jin- ඔන්න ඇන්ටිත් කෝල් කරා. ඔය දෙන්නට පය ඉක්මන් කරල එන්නලු එතන පොඩි වැඩ වගයකුත් තියෙනවලු.

Jungkook- කොහේ ගියත් අපිටමනේ ඕවත් සෙට් වෙන්නේ🙂

Felix- දෙන්නම ඉවරයිනේ එහෙනම් එන්න..

Jungkook- අනේ ලූනෝ මයෙ කොන්ඩෙ පීරන්න පුළුවන්ද??

Luna- ආහ් හරි ඉන්න.

Tae- මේ මනුස්සයෝ එතනට ගිහිල්ලා ෆුල් මේකප් එකක් දාගන්න පුළුවන් දැන් මෙන්න මෙහෙ එනවා යන්න😑

Jungkook- දැන් ඔහේ කියන්නෙ කොන්ඩෙ පීරන්නේ නැතුව යකෙක් වගේ යන්න කියලද😒

Luna- ඔයක නවත්තගන්න. පොඩ්ඩක් නැමෙන්නකෝ මන් උස නෑනේ හුම්😒

Jungkook- ආහ් හරි පැට්ටෝ🤗

Felix- අහෝ දෙවියනේ අපිට ගිය කලක් මේවත් බලන්න වුනානේ ඉතින්🙂

Lin- කියල වැඩක් නෑ අනේ🥲😁

Jungkook- හරි හරි ඔය බෙලෙක්ක දෙක වහගන්න😑

Namjoon- ඒ මේ ඒක නෙමේ මේ ඩබල නිකන් කපල් එකක් වගේනේ😂

Jimin- ඒ ඔව් බං😂

Tae- ඔව් ඕයි😂😂

Jungkook- 😂😂

Luna- 😂😂

Felix, lin- 😒

මේ මාස දෙකේම ජිමින් ඔන්ජො ෆීලික්ස් ලින් හතරව කට්ටියම කපල් කපල් කියලා විහිලු කරා😂 දැන ඕව ඔය හතරටම පුරුදුයි😂
ආහ් අමතක වුනා මේගොල්ලගෙ outfit ටික පෙන්නන්න බැරි වුනානේ🙂😌

Adventure gang [Complete]Where stories live. Discover now