chapter 7

21 5 4
                                    

සෙට් එකම කාල ටිකක් ඇවිදින්න ගියා

J hope- මේ ඒක නෙමේ උබල කිවුවා නේද අර කැලෑව අස්සෙ රිංගන්න යනව කියලා කෝ උබලා ගියේ නෑනේ🤔
Tae- මේකනේ hyung ඕයි මෙහෙට ආපු ගමන් කැලෑවේ යන්න පුළුවන්ද මෙහෙත් නරඹන්න දේවල් තියෙනෝනේ😌
Jungkook- ඒකනේ මෙයා😌
Namjoon- හරි අද අපි මෙහෙ වටේ කැරකිලා හෙට උදෙන්ම යමූ එතකොට වැඩේ හරි නේ😌
Luna- මේ බං උබ ඔය උදෙන්ම කියන එක කියන්න එපා හොදේ 😒
Namjoon- ඒ ඇයි අනේ🤔
Lin- අද උදෙත් දැක්කනේ අපිට උදෙන්ම නැගිටින්න කියල උබ හොදට නිදි 😒
Namjoon- හරි හරි අනේ😁
Jin- මේ ඇයි බං jimina කතා නැත්තේ🤔
Lin- ඒක තමා මාත් මේ බැලුවේ🤔
Tae- ඉන්න බලන්න

Tae එහෙම කියලා jimin ගේ ඔලුවට දමලා එකක් ගැහුවා
😂

Jimin- අඩෝ කවුද යකෝ මට ගහපු හැල ගෙම්බා😤
Others- 😂
J hope- ඒ මචන් tae අරූ උබට හැල ගෙම්බලු😅
Jimin- ආ උබද මට ගහපු හැල ගෙම්බ මෙහෙට වරෙන් මන් අද උබට
Tae- අඩො අඩො ගහන්න එපා මැනික ඉතිම්
Jimin- මොකද උබ මට ගැහුවේ ආ
Tae- උබ කිසිම කතාවක් නැතුව මොනාදෝ කල්පනා කර කරනේ හිටියේ එකයි 😂
Jimin- එහෙමෙයි කියලා ගහල හරි යන්වද යකෝ😐
Yoongi- හරි හරි මේ දැන් කියපන් උබ මක්ක ගැනද මෙච්චර වෙලා හිත හිත හිටියේ 🤔
Jimin- මන්ද
Yoongi- නැත්තන් යකෝ මන්ද😌
Jimin- ආ මන් මේ හෙට යන එක ගැන කල්පනා කර කර හිටියේ😄
Author- ඔය බොරු
Jimin- උබ කටවහපන් හැම රෙදි කෑල්ලකටම මැද්දෙන් පනිනවා😤
Author- හලි හලි ඉතිම්🥲🙂
(මේ conversation එක කාටවත් ඇහෙන්නෙ නෑ හොදේ😉)
Yoongi- ඒක මිසක්
Jungkook- මේ ඒක නෙමේ දැන් හෙට ඇත්තටම යන්වද ඈ🤔
Tae- ඔව් ඔව් නැතුව
Jungkook- ආ මන් හිතුවේ හෙටත් මෙහෙ සිරි නරඹන්න නවතී කියලා🥲🙂
Namjoon- උබට දැන් ඇහුනේ නැද්ද මන් කියනව අපි හෙට යනව කියලා😒
Jungkook- 🥲🙂

Time passed

Jin- මේ දැන් ඔය සිරි නැරඹුවා ඇතී අනේ දැන් කන වෙලාවනේ😣
J hope- ඔව්මයි මටත් දැන් බඩගිනි මෙයාලා
Jimin- ඔව් ඔව් දැන් කන්න යමු 😌
Lin- කෝ යමු යමු කස්ටියම කන්න🤗
Namjoon- පොඩ්ඩක් හිටපල්ලකෝ කියන හදිස්සියට යන්න බෑනේ😐
Luna- උබට බැරි උනාට අපිට පුලුවන්නේ😒
Jungkook- ඒකනේ උබ ගාට ගාට වරෙන් අපි යන්නම්
Namjoon- හරි හරි ඉතිම් දාල යන්න එපා

සෙට් එකම ගිය කන්න යන්න
මේගොල්ලො table එකෙ වාඩි වුනා
ටදැන් සෙට් එකම කන්න තම ලෑසිතිය

Adventure gang [Complete]Where stories live. Discover now