chapter 10

19 5 10
                                    

J hope- ඒ කියන්නෙ අපි අතරමං වෙලාද?😳
Namjoon- නෑ ඒක වෙන්න බෑනේ
Jin- බෑ නෙමේ ඒක දැන් වෙලා ඉවරනේ🙂
Jungkook- දැන් අපි මොකද කරන්නෙ
Onjo- අනේ මට සමා වෙන්න මේ ඔක්කොම වුනේ මන් නිසා😣
Yoongi- එහෙම කියන්න එපා onjo අපි මෙතනට ආවේ නැත්තම අතරමං වුණාට වඩා දෙයක් වෙනවනේ
Others expect for yoongi and onjo- ඔව් ඒක ඇත්ත
Jimin- නංගිලා ටික බයවෙන්න එපා අපි ඉන්නවනේ😌
Lin and luna- අම්මට සිරිවර්ධන 😂
Jimin- ඇයි දැන් උබලා 😒
Lin and luna- නෑ මුකුත් නෑ🙂
Jungkook- මේ අහනවා දැන් අපි අතරමං වෙලා ඉන්නේ ඒ නිසා මට නොකිය කොහෙවත් යන්න එපා මේක සෙල්ලමක් නෙමේ හොදද😤

Jungkook ට කේන්ති ගිහිල්ල lin එක්ක

Lin- මන් දැන් මොනාද කරේ ඔයාට කේන්ති ගන්න මෙතන මුකුත් වුනේ නෑනේ
Jungkook- මුකුත් වුනේ නෑ හැම එකම විහිලුවට ගන්න එක නවත්තනවා😒
Lin- මෙතන මහා දෙයක් වුනා වගේ
Jungkook- මොකක්ද මන් දැන් කිවුවේ ආ😤
Lin- ඇයි කෑ ගහන්නෙ ඈ ( මන් intro එකේ කිවුවා වගේ මෙයාට ටිකක් ඉක්මනට කේන්තු යනවා. Real life එකේ එක්කෙනා වගේ තමා🙂)
Luna- දැන් ඕක නවත්තපල්ල මේ වෙලාව රණ්ඩු වෙන වෙලාවක් නෙමේනේ
Namjoon- ඔව් ඔව් jungkook මොකද වෙලා තියෙන්නෙ ඇයි බොරුවට නංගිට බනින්නේ ආ
Jungkook- 😒

Luna pov

මන් කවදාවත් දැකලා නෑ jungkook මෙච්ව්ර කේන්ති ගන්නවා. 😐ඒ වගේම මේගොල්ලො මෙහෙම රණ්ඩු වෙන්නෙත් නෑ ඇයි නේ එක පාරටම?🤔

Jin- මේ දැන් අපිට කොහොමත් කොහේවත් යන්න බෑ දැන් රෑ වේගෙන එන්නේ. අපි අද රෑ මෙතන නවතිමු 😌
Namjoon- ඔව් hyung කිව්ව එක හරි අපි දැන් tents ගහගන්න ලෑස්ති වෙමු
😌
Jin- හරි කට්ටිය අහගන්න tents වල ඉන්න විදිහ මායි namjoon.yoongi යි j hope. ඊළගට ඔය තුන ඔය තුන් දෙනා tent 2ක් ගෙනාවා නේද
Tae- ඔව් hyung
jin-හරි ඔගොල්ලන්ගේ එක්කෙනෙක් තනියම ඉන්න වෙනවනේ🥲🙂
Jungkook- මන් තනියම එක tent එහෙක ඉන්නම්🙂
Jin- ආ හොදයි. එතකොට- ආ onjo ඔයාට tent එකක් තියෙද🤔
Onjo- ඔව් ඔප්පා
Jin- ආ හරි එතකොට onjo ට තනියම ඉන්න වෙනවානේ සාමාන්‍ය tent එහෙක තුනකට ඉන්න බෑනේ😁
Onjo- ආ කමක් නෑ🙂

Lin pov

මන් දන්නවා onjo තනියම ඉන්න කැමති නැති බව ඒ නිසා මන් luna ටයි onjo ටයි අපේ එකේ ඉන්න දීලා මන් onjo ගේ tent එකට යනවා😌

Jimin- ඒක කමක් නැද්ද😁
Onjo- නෑ-
Lin- onjo තනියම ඉන්න ඕනේ නෑ. ඔයා luna එක්ක ඉන්න මන් අනිත් tent එකේ ඉන්නම් 🙄
Jungkook- ඒත්
Lin- මන් ඔයාට නෙමේ කිව්වේ🙄
Jin- ඒක ඔයාට අව්ලක් නෑ නේද
Lin- නෑ
Onjo- අනේ ඒක කමක් නෑ නේද😐
Lin- ඒක අව්ලක් නෑ 😉

Adventure gang [Complete]Where stories live. Discover now