chapter 15 (lin and jk's big brother??)

26 4 18
                                    

Unk person- ඔය ළමයින්ගෙන් ඈත් වෙනවලා

Jungkook pov

එක පාට්ටම අපිට එහා පැත්තෙන් අහල පුරුදු කටහඩක් ඇහුනා අපි හැමෝම ඒ පැත්ත හැරිල බැලුවා ඒ හිටියේ අපේ hyung...😳 ආහ් ඔව් නේ අපි hyung ට කතා කරානේ😌 මන් එකපාට්ටම lin දිහා බැලුවා එයත් මා දිහා බැලුවා.

Hyung- කිව්වම අහලා ඔය ළමයින්ගෙන් ඈත් වෙනවා

Boss- උබලා කොහොමද අපි ඉන්න තැන දැන ගත්තේ

Hyung- දැන ගත්ත විදිහ තමුන්ලට වැඩක් නෑ ඔතනින් අයින් වෙනවා

එක පාට්ටම අපි ගාව හිටපු මැර කල්ලියේ කට්ටිය අපෙන් ඈත් වුනා. ඊටපස්සේ hyung ගෙ කට්ටිය ඇවිත් අපි වටේට ඇවිත් හිට ගත්ත එගොල්ලෝ අර මැර කල්ලියේ කට්ටියට guns තියාගෙන හිටියේ.

Hyung- උබලගාව තියෙන හැම ආයුධයක්ම බිම දානවලා.

Hyung එහෙම කිව්වා විතරයි ඒගොල්ලො ඒගොල්ලො ගාව තිබ්බ guns පිහි ඔක්කොම බිම තිබ්බ.hyung ගාව හිටපු කට්ටියක් ඇවිත් ඒ ඔක්කොම අරගත්තා.ඊටපස්සේ hyung එයා ගාව හිටපු කට්ටියට අතින් මොකක්ද සං කරා ඊටපස්සේ ඒ කට්ටිය මැර කල්ලියේ හැමෝටම මාංචු දැම්මා. මැර කල්ලියේ මොළ කාරයා මොළ කාරය කිව්වට ඌට ඇති මොළයක් නෑ😂අන්න ඌ අපේ hyung ට ගහන්න පැන්නා. මං lin දිහා බැලුවා එයා කේන්තියෙන් පුපුරනවා.හැබැයි එවෙලෙ මටත් කේන්ති ගියා. දැන් නම් lin ඉන්නේ කොහොම හරි ගිහිල්ලා අරූගේ ප්‍රධාන ස්ථානයට දමලා එකක් ගහන සයිස් එකේ 😂එයා එවෙලෙ ගහන්න පැන්නට අපේ hyung එයාගෙ අත අල්ලලා අඹරලා කකුලේ දණි හිසෙන් බඩට එකක් ගැහුවා😏. එවෙලෙම ඒ යකා බිම. ඊට පස්සෙ කට්ටිය ඇවිත් ඒ මැර කල්ලියේ ඔක්කොවම අර ගෙන ගියා.

Hyung- ඕගොල්ලන්ට කරදරයක් නෑනේ?
Jungkook,lin- නෑ hyung/oppa

ඕගොල්ලො හැමෝම බලනවා ඇති කවුද නේ lin ගෙයි jk ගෙයි අයියා කියලා😆ඉන්න කවුද කියලා පෙන්නන්නම්😌

Bangchan

Bangchan

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Adventure gang [Complete]Where stories live. Discover now