chapter 6

24 5 2
                                    

In the morning🗻

At tae,jimin and jungkook room

Jimin- කට්ටිය good morning🥱

No respond

Jimin- මොකො බං කාගෙවත් සද්දයක් නැත්තේ මුං මැරිලවත්ද?🤔

Jimin එහෙම කියලා අනිත් ඇදවල් දෙක දිහා හැරිලා බැලුවා බලද්දි කවුරුත්ම කමරේ නෑ😂

Jimin- කෝ බං මේ කාමරේ හිටපු එවුන්🤔මුං මාව දාලා කොයි හරි ගියාද🤔ආයේ එන්නෙ නැතෑ😤

Tae and jk pov

අපි වේලාස්සන නැගිටලා jimin ව කාමරේ දාලා අවා😅එතකොටම වගේ අපි දැක්ක අර ඩබලත් කොහේද යන්න පිටත් වෙනෝ🥲අර ඩබල කිවුවේ අපේ luna යි lin වුයි.

Tae- කට්ටිය මේ කොහේ යන ගමන්ද😂
Lin- අපි මේ ඇවිදින්න කියලා😂
Jungkook- හොද වෙලාවට අපිව හම්බ වුනේ නැත්තන් ඊයේ වගේ වැඩක් තම වෙන්නෙ 😂😂
Lin- අනේ මේ😤
Luna- හරි හරි ඕක නවත්තන්න දැන් ඕගොල්ලොත් ඇවිදින්නද යන්නෙ
Jungkook- ඔව්
Tae- අපි හැමෝම එකට යමු
Jungkook- මේ ඒක නෙමේ අපි namjoon hyung ලගේ කාමරේට ගිහින් බලමු ඒ ගොල්ලො නැගිටලාද කියල
Tae,lin and luna- හා

අපි ගියා එගොල්ලන්ගෙ කාමරෙ ගාවට බෙල් එක ගැහුවා ගැහුවට කවුරුත් දොර ඇරියේ නෑ ඉතින් අපි ආයෙ හැරිල ඇවිදින්න ගියා

Tae- යකෝ හෙට උදෙන්නම කොහේ හරි රවුමක් ගහන්න ඕන කිවුව මනුස්සයා තාම නිදි😂
Jungkook- ඒක තමා මාත් මේ බැලුවේ😅

Jimin pov

මන් ගියා wash එකක් දාගත්තා මන් room එකත් lock කරලා ගියා එළියට අර ඩබලව හොයාගෙන මන් ඇවිද ගෙන යනකොට එක පාට්ටම කවුද එක්කෙනෙක් මගේ ඇගේ හැප්පුනා ඒ වෙලාවෙ මට ටිකක් කේන්ති ගියා

Jimin- ඇස් පෙන්නෙ නැද්ද
Unk- i'm sorry mister

මන් එයාගෙන් සැරෙන් ඇහුවා ඇස් පෙන්නෙ නැද්ද කියලා ඊට පස්සෙ මන් එයා දිහා බැලුවා ඒ ගෑනු ළමයෙක් එයා හරම ලස්සනයි🤗අපරාදේ සැරෙන් කතා කරේ🥲😐

Jimin- its okey

ඒ ගෑනු ළමයා මට bow කරලා ගියා
මන් යන්න හදද්දිම මගේ කකුලට පෑගුනා මොකක්ද මන් බිම බැලුවම දැක්කා necklace එකක් ඒක බිම වැටිලා තිබුනේ මන් හිතන්නෙ ඒක අර ගෑනු ළමයගේ මන් පිටි පස්ස හැරිලා බැලුවා එයා ඉන්නවද කියලා බලන්න ඒත් එයා ගිහිල්ලා😐😣 මන් ඒ necklace එක මගේ සාක්කුවේ දාගත්තා ආයේ හම්බුනොත් මට ඒක දෙන්න පුළුවන්නේ මන් ආයේ අරගොල්ලන්ව හොයාගෙන යන්න පටන් ගත්තා යද්දිම දැක්කා අර ඩබල ඒ ඩබල විතරක් නෙමේ එතන අපේ linaයි lunaයි හිටියා ඊට පස්සෙ මන් ඒ පැත්තට දුව ගෙන ගියා ගිහින් ඒ ගොල්ලන්ට සෙට් උනා

Adventure gang [Complete]Where stories live. Discover now