chapter 8

24 5 14
                                    

හැමෝම උදෙන්ම නැගිටලා මෙ යන්න ලෑස්තිය.

Jin- කට්ටිය කිසිම දෙයක් අමතක කරගන්නෙ නැතුව දාගන්න හොදේ😌
Others- හරි hyung

Lin and luna entering the room

Lin- කස්ටිය watsapp😉
J hope- උබට පෙන්නෙ නැද්ද අපි මෙතන camping යන්න බඩු පැක් කරනවා😁
Lin- හලි හලි ඉතිම්
Yoongi- ඔය ඩබල බඩු පැක් කරාද ඈ🤔
Luna- නැතුව ඔප්පේ
Jimin- දැක්කද මුන් වගේවත් හැදියන්
බලහන් කෙල්ලො දෙන්නා බඩු පැක් කරලත් ඉවරයි උබලා කෙල්ලො වගේ තාම පැක් කරනවා😂
Tae- යකෝ උබ අපිට කියන්නෙ උබ බඩු පැක් කරලා ඉවරයි වගේනේ 😒
Jungkook- ඒකනේ  උබනේ කෙල්ල වගේ
Jimin- අනේ පල පල😒
Luna- හරි මේ ඕක නවත්තලා බඩු පැක් කරහන්
Jungkook- හරි පැට්ටෝ🤗
Luna- 😳

අනිත් කට්ටිය ඒක ඇහුනේ නෑ වගේ ඉන්න හදනවා😂

Tae- ඒ මචන් මට මේක අරන් දියන්
Lin- හරි අනිවා

After an hour

Tae- හරි බඩු පැක් කරලා ඉවරයි දැන් තියෙන්නෙ යන්න🤗
J hope- උබලගේ අදහස තාම වෙනස් උනේ නැද්ද😁
Others- නෑ😒
J hope- හපෝ😣
Jumgkook- උබ බය වෙන්න එපා hyung මන් ඉන්නවනේ 😉
J hope- ඇත්තටද මලයා මේ කියන්නේ🤗
Jungkook- නැත්තම් hyung😌
J hope- මෙන්න මෙහෙට එන්න පොඩි මල්ලීයා🤗
Yoongi- නවත්තපන් ඔය k drama එක
මෙතම වැඩ ගොඩක් තියන් උබලා මෙතන k drama හදනවා
Others- 😂
J hope- දන්නවද මල්ලි ඕකට කියන්නෙ පැහැදිලි  ඊරිසියාව කියලා😂😂
Jungkook- ආ තේරුනා hyung😅
Namjoon- මේ උබලට යන්න අදහසක් නැද්ද😁
J hope and jk- ආ ඔව්නෙ😄
Jimin- යමු යමු බඩු පැක් කරලා ඉවරයිනේ😌
Jin- namjoona උබ boat එකක් හොයා ගත්තද ඈ🤔
Namjoon- ආ ඔව් ඔව් මන් බැලුවා ලොකු බෝට් එකක් මට හොයා ගන්න පුලුවන් වුනා
Tae- ම්ම් ඒක හොදා

කට්ටියම boat එක ළගට ආවා

කට්ටියම boat එක ළගට ආවා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
Adventure gang [Complete]Tempat cerita menjadi hidup. Temukan sekarang