chapter 17 (back to school and new students??)

24 3 0
                                    

One month later

Jungkook pov

අපේ නිවාඩු කාලේ අදින් ඉවරයි. අද අපි ආයේ school යන්න පටන් ගත්තා. අපේ සෙට් එකෙන්ම මායි ලුනයි විතරයි ටිකක් හරි සතුටින් ඉන්නේ. අනිත් අය මොනාදෝ ගැන කල්පනා කරනවා. ඒ මොකක්ද කියලා අපි හැමෝම දන්නවා. ලින් එදා ආව දවසේ ඉදලා වැඩිය කතා බහක් නෑ කලින් කරපු ගොන් වැඩත් ටිකක් නවත්තලයි ඉන්නේ.ඒකටනම් අපි කව්‍රුත් කැමති වුනේ නෑ මොකද එයාගේ ගොන් ව්ඪ නැතුව අනිත් අයට නිකම් කාලා බීලා නෑ වගේ🙂

Jimin- ඒ මේ ඔන්ජොලා දැන් school යනවා ඇතිනේ🙂
Lin- ඔව් වෙන්න ඇති අපිව අමතක වෙලාද දන්නේ නෑ🙂
Luna- පිස්සුද අපිව අමතක වෙලා කියලනම් මන් නම් හිතන්නේ නෑ මොකද අපි යාළුවෝ වුන දවස එහෙම ලේසියෙන් අමතක කරන්න බෑනේ😌
Jungkook- ඔව් ඒක ඇත්ත😌
J hope- jl දැන් මොනා කරනෝද දන්නේ නෑ🙂
Yoongi- එයත් school යනවා ඇති..
J hope- ඔව් නේ🙂

අපි හැමෝම කියව කියව පයින්ම school එකට ගියා. ගියාම අපේ මොනිටර් කිව්වා අද අපේ පන්තියට අලුතෙන් ළමයි දෙන්නෙක් එනවා කියලා. වෙනදට අපේ පන්තියට අලුතින් ළමයි එනවා කිව්වොත් අපේ සෙට් එකම බලන් ඉන්නවා ඒගොල්ලෝ එනකන් ඒත් අද නම් එහෙම නෑ🙂 මේ වෙනසට පොඩ්ඩක්වත් කැමති නැති මායි ලුනායි උත්සහ කරන්නේ කොහොම හරි ආයේ පරණ හිටපු විදිහට මුලු සෙට් එකවම ගේන්න.

After 15 minutes later

Lin- අනේ මේ මට මේ මගුල් ගාණ හදන්න තේරෙන්නේ නෑ අප්පා😒
Namjoon- ඉන්න මන් බලන්නම්.
Lin- හා...
Namjoon- අපෝ මේක ලේසීනේ..
Lin- ඔහෙට ලේසි වුනාට මට අමාරුයිනේ😒
Namjoon- හරි හරි ඉන්න මන් කියලා දෙන්නම්🙂
Yoongi- මේ ඒක නෙමේ අපි යන්ද වටේ රවුමක් ගහන්න..
Jin- අනේ මෙන්න මෙහෙට වෙලා ඔය මගුල් පොත කියවලා ඉවර කරනවා😁 library එකට දෙන්නත් ඕන දින පයින්න කලින්😒
Yoongi- හරි හරි වදේ මන් කියවන්නම්😁🙂💔
Luna- hobi ඔප්පේ මේ මට අර science වල නෝට් එක දෙන්නකෝ😁
J hope- ආහ් ඉන්න... මෙන්න... මේ ඔයාගේ හාවා කරල නැද්ද වැඩ ටික😂
Luna- හාවා වැඩ ටික කරලනම් මන් ඔයාගෙන් ඉල්ලනවද එයා විතරක් ඈ මේ ලේනත් කරලා නෑ😒
Lin- හි හී😂
Jungkook- 😂සොරී මැණික  😂
Luna- සොරි තමා🙂

අපි කතා කර කර ඉද්දී  බෙල් එක ගැහුවා එවෙලෙම ටීචර් පන්තියට ආවා. යකෝ මන් හිතන්නේ ටීචර් බෙල් එක ගහන කම්මයි බලන් ඉදලා තියෙන්නේ🙂

Adventure gang [Complete]Where stories live. Discover now