chapter 4

29 5 8
                                    

At namjoon's house

දැන් කට්ටියම ඉන්නෙ namjoon ලගෙ ගෙදර හැමෝගෙම ommaලත් ඇවිත් කට්ටියට bye කියන්න 😅

Namjoon- හරි දැන් කවුද drive කරනන්නේ ?
Jungkook- මන්
Tae- ඔකේ හැබයි වට පිට බල බල ගිහින් කොහෙවත් වද්දන්න එපා😂😂
Jungkook- අනේ උබ හිතුවද මන් බබෙක් කියලා😒
Jimin- ඒ ඔව් බං අපි හිතුවෙ උබ තාම බබෙක් කියලා😂
Jungkook- අනේ පළ යන්න😒
Jin- අපිට කොහොමත් මාරු කර කර යන්න වෙන්නෙ 😌මොකද එහෙට ටිකක් දුරයිනෙ 😄😄
Hope- ආ ඔව් නෙ
Yoongi- හරි දැනට jk drive කරන්න මගක් හරියෙදි අපි මාරු වෙමු 😌
All-එහෙනම් bye 👋
Mrs jeon- jungkook lin ව  බලා ගන්න හොදේ😌
Jungkook- හපෝ ඉවරයි 🙂😒
Lin- omma මන් පොඩි ළමයෙක් නෙමේනෙ😤
Mrs jeon- ඒ වුනාට ඔයානෙ බාලයා😤
Lin- හරි හරි අනේ🥲😁
Luna- 😅😂
Lin- හිටපන්කෝ මන් කරන්න වැඩේ  උබට😏
Namjoon- හරි එහෙනම් කට්ටියම නගින්න වාහනේට
Jungkook- මූ අපිට කියන්නේ නිකන් උ වාහනේ drive කරනව වගේ😂😂
Jin- 😅😅

හරි දැන් හැමෝම වහනේට නැග්ගා

Jungkook- අපි යනවෝ😂👋👋

After an hour

Jin- ඒ බං ඔය shutter එක ඇරපන්කෝ මෙතන හුළග මදී

Jin namjoon ට කිවුවා

Namjoon- okey

Namjoon ගේ අතට shutter එකේ මෙවුව එක ගැලවිල අවා😐(මන් intro එකේදි කිවුවා මෙයා අල්ලන දේවල් වැඩි වෙල පවතින්නේ නෑ කියලා😂)

J hope- හුටා කැඩුවනෙ 😅
Jungkook- මොකක්ද මේ සැරේ 😂
Jk drive කරන ගමන් පිටි පස්ස හැරිල බැලුව එක පාරටම් කොහෙන්වත් නැතුව lin කෑ ගැහුව😅😅
Lin- ඕයි ඕයි ඉස්සරහ බලන් පලයන් පිටි පස්ස හැරෙන්නෙ නැතුව 😐😒😤
Jungkook- හරි හරි ඕයි මොකක්ද උනේ කියලනෙ බැලුවේ😒
Lin- බැලුවෙ තමා තව පොඩ්ඩෙම් අපි අර ගහේ😒
Luna- හරි හරි දැන් ඔතන මොකද වෙලා තියෙන්නෙ😅😂
Jin- මේ අපෙ namjoonah shutter එකෙ මෙවුව එක කඩලනේ😅😅
Luna- මන් හිතුවා😂😂
Namjoon- හරි හරි බං ඔය හිනා වෙන එක නවත්තපන්😒
Jimin and tae- 😅😅😅😂😂😂

කට්ටිය දැන් තැන තැන එගොල්ලන්ගෙ වැඩ 😅 driving seat එකෙ jk drive කරනවා😉එයාගෙ එහා පැත්තේ tae පිටි පස්සෙ පළමු seat පෝළිමේ jin,jimin,namjoon😉ඊට පස්සෙ තුන්වෙනි seat පෝළිමේ j hope , yoongi යි.yoongi නම් හොදටම නිදි . අන්තිම seat පෝළිමේ ඉන්නෙ lin,luna උන් දෙන්න අන්තිම seat වල ඉදන් පිස්සු නටනවා පරෙ ඉන්න මිනිස්සුන්ට අත වනනවා 😂😂

Adventure gang [Complete]Where stories live. Discover now