🇰🇷 •Story Intro• 🇰🇷

2.2K 305 85
                                    

ළමයිනේ... 🙂
පලමුවෙන්ම සභාවෙන් අවසර අරං සමාව ඉල්ලනවා...
මේ අලුත් කතාවක් නෙවේ...
මේ Heirs of the night කතාවෙ ඉන්ට්‍රො එක සම්පූර්ණයෙන්ම වෙනස් කරල තියෙන්නෙ.

ඉතිං වැම්පයර් කතාවක් බලාපොරොත්තු උන අය වෙනුවෙන් සමාව ඉල්ලනවා..
මම අනිවාරෙන්ම වැම්පයර් එකක් දෙන්නම්. ගොඩ කාලෙකට කලින් ඉන්ට්‍රො දාපු නිසා මට මොකුත්ම මතක නෑ.
ඒ නිසා අහක දාන්න ලෝභ නිසා හිතට ආව අදහසක් කතාවක් ලියන්න ඉන්ට්‍රො එක කනපිට ගැහුවා...

කමක් නෑ නේද 🙂
අකමැති අයට නොබල ඉන්න පුලුවන් ඉතිං මං එක්ක තරහට..
ඉක්මනට වැම්පයර් එකකුත් දෙන්නම්.

Ok... ෆූහ්.......

V . I . P

V.I.P යන්නෙහි තේරුම Very Important person නොහොත් ඉතා වැදගත් පුද්ගලයා කියන එකයි..
මෙච්චර කල් ඒකෙ තේරුම ඇත්තටම මම දැනගන හිටියෙ නෑ හරියටම. මම හිතුවෙ ගොඩක් සල්ලි තියන අයට එහෙම කියන්නෙ කියල...

ඉතිං කතාව ගැන කෙටි අදහසක් දෙන්න බෑ. මොකද මගෙ ඔලුවට ආපු කතාව එක්ක කැල්ලක් හරි කිව්වොත් අගේ නැති වෙනවා..

පොඩී හැඳින්වීමක් ........

මේක Royal family එක හා ඒ වටා බලය රැස් කර ගත්ත පිරිසකගේ කතාවක්...
ට්‍රිලියන ගානක සල්ලි පොදියක් ගන්න කාලයක් බලන් ඉන්නව මේකෙ අය...
ඇයි කාලයක් බලන් ඉන්නෙ ගනින්කො නේ 😅..
එහෙම බෑ...
ඒක තියෙන්නෙ කොරියා වල දැඩි ආරක්ශාවක් සහිත රාජකීය බැංකුවක..
අනික ඒකට යන්න පුලුවන් එකම කෙනෙක්ට විතරයි.. ඒකත් නිසි වයසට ආවම...

ඉතිං මේ නිසි වයසට එන කෙනාව දැහැ ගන්න එක තමා කතාව යන්නෙ.
ඒත් එයාව එහෙම ලේසියෙන් අරං යන්න ලැබෙන්නෙ නෑ... මොකද එයාට රාජකීය ආරක්ශාවක් තිබුන නිසා...

😅 කතාව කිව්ව නේ...

එහෙනම් චරිත අඳුරගන්නකෝ...
මේක මම සඳුදට දෙන්න හිතං ඉන්නේ.. ගොඩ කල් ඉන්ට්‍රො එක පල් උන නිසා තව කල් අරින්න බෑ කියල හිතුනා...

මෙන්න චරිත......

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗩.𝗜.𝗣  / 𝗦𝗚 🇰🇷    ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Where stories live. Discover now