••14•• 𝐕.𝐈.𝐏 🇰🇷 ••

1K 276 91
                                    

4 𝐘𝐞𝐚𝐫𝐬 𝐋𝐚𝐭𝐞𝐫 .........

" ශූට් "

ඩෝං ඩෝං 💥💥

" Number 01 , 03, 07 ඔයාල team 01 එකට යන්න. ඉලක්කෙට තියන්න බැරි උන ඔක්කොම ගහනව ඩිෆ් පනහක්... " 🤨

" Ok Mam " 🤨

NIS Training Ground එකේ බොහොම තද විදිහට අලුත් පිරිමි ළමයින්ට කෑ ගගහ ශූට් කරන්න මේ උගන්වන්නෙ ලිලී... සෝල් NIS Team එකේ හරියටම ඒම් කරල දක්ශතම විදිහට ඕනම දුරකට ශූට් කරන එකම කෙල්ල ලිලී....

" ඔෆිසර් ලිලී... යූන්ගි සර් කතා කරනවා.. "

" ඉන්න එනවා.. යාහ්.. මාක් මෙයාලව බලනව මං එනකල්... " 🤨

පිස්ටල් එක මාක්ට විසිකරපු ලිලී කඩිසරව යූන්ගිගෙ ඔෆිස් එකට එබුනා...

Suga " මං කී පාරක් කියල තියනවද පාන්දර තුන වෙනකල් එකදිගට එයාලට ට්‍රේනින් දෙන්න එපා කියල ආ.... " 🤨

ලිලී අත් දෙක පිටිපස්සට කරගන බැඳගන යූන්ගි ඉස්සරහ බිම බලන් උන්නෙ එයා සීනියර් කෙනෙක් නිසා....

Suga " උත්තර දෙනවා... " 🤨

" ආහ්.... ටොපියක් මං කනවා... " 😛

එකපාරටම මේසෙ උඩ තිබුන ටොපියක් අරං කටේ ඔබා ගත්ත ලිලී පුටුවකින් වාඩි උනා..

Suga " යාහ්.... " 😫

" ආපෝ... මොකද පෙරේතකම ලොක්කා.. මේක ටොපියක්නෙ " 😒

Suga : කෙල්ලෙ තමුසෙනම්... මම තමුසෙගෙ සීනියර් කෙනෙක් නැගිටිනව පුටුවෙන්.. " 😤

" මේ මේ ඒව එලියෙදි... ඔයා මගෙ ඔප්පනෙ චූටියෝ... උම්ම්..... මාහ් 😗 "

ලිලී සුගාට ෆ්ලයින් කිස් එකක් දුන්නා.. කවදාවත් මෙයාව හදන්න බෑ කියල දන්න සුගා මූනත් දෙක කරං කා කීස් අතට ගත්තා....

" කොහෙද යන්නෙ... " 🙄

Suga : මං ගෙදරට ටිකක් ගිහිල්ල එන්නම්. රූහිට ටිකක් උන වගේ තිබුන උදේම...

" හරි ඔප්ප ගිහිල්ල එන්න... " 😉

පරන ලිලී ආයම ඇවිල්ල. දැන් හැමදේම සාමාන්‍ය විදිහට විසඳීගන යනවා... යූන්ගිත් රූහිත් විවාහ වෙලා දැන් අවුරුදු හතරක් වගේම යූන්ගිගෙ පුතාට දැන් අවුරුදු තුනක්...
කොල්ලනම් හරීම ලස්සනයි... හැබැයි හරිම වසයි...

𝗩.𝗜.𝗣  / 𝗦𝗚 🇰🇷    ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Where stories live. Discover now