••05•• 𝐕.𝐈.𝐏 🇰🇷 ••

928 258 125
                                    

Continue ....... 🚨...
.
.
.
තවත් දවසක ආරම්භය උදා වෙද්දි උදේ කෑම කන වෙලාව කිට්ටු කරපු සුගා කෙල්ල කෑම කන තැන ඉන්න ඕන නිසා එතනට එද්දි එයා ලිලී ජීමින් තුන් දෙනාම කන්න ලෑස්තිය...

Lily " හෙලෝ හැන්ඩ්සම් ගුම්මෝනින් " 😙

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lily " හෙලෝ හැන්ඩ්සම් ගුම්මෝනින් " 😙

Suga " 😒 "

Jm " හ්‍යොං කෑවද ඔයාට පෝශනය මදි... " 😕

Suga " මම පස්සෙ කන්නම් ජීමින්.. " 🙂

Lily " මම කවන්නද ඔයාට... " 😗

Jm " ම්ම්හ්හ්ර්ර් 😡... "

Lily " හරි හරි ගොරවන්න ඕන නෑ.. මං කවන්නෑ.. " 😒

කට කොනකින් හිනා උන සුගා බැලුවෙ කෑම ටික මේසෙට තියන පොඩි කෙල්ල දිහා.. කන් දෙපසින් මාස්ක් එක අස්සට දාඩිය ගලනවා.. අතුත් වෙව්ලනවා.. එයා විශේශ කරල රූහි ගාවට රූහි ආසම තොබ්බොක්කි එක තිබ්බා... කෙල්ලත් කෙල ගිල ගිල ඒකෙන් ප්ලේට් එකට බෙදා ගන කටක් කන්න චොප්ස්ටික් දෙක කටට ලං කරනවත් එක්කම සුගා ක්ශනිකවම කෙල්ලගෙ අත ඇදල අහකට ගත්ත...

Ruhi " යාහ්.. මිච්චස්සෝ 😡 "

කෙල්ලගෙ ඇඳුමත් ජරා උනා කෑම ටික හැලිලා.. සුගා කෙල්ලගෙ අත අත් නොහැරම අනික් අතින් කෑම ප්ලේට් එක අරගන ඉව කරල බැලුවා.. කෙල්ලත් තරහට වඩා දැන් බය වෙලා...

Suga " ජීමින් කන්න එපා..
ලිලී කව්රුත් කන්න එපා. හෝප් ගාර්ඩ්ලට කතා කරපං...
හව්ස් එකට කව්රුත් ගන්නත් එපා ඇතුලෙ ඉන්න අයට යන්න දෙන්නත් එපා... " 🤨

Jh " හරි බන්..
Rh team වහාම නිවස වටලනවා.... Hurry up " 🤬

හෝබ කෑ ගහගන දුවනවත් එක්කම ලිලීවත් ඇදගන ජීමිනා කෑම මේසෙන් නැගිට්ටෙ බය වෙලා...

Jm " හ්‍යොං ඇයි... " 😰

" කෑම වලට මොනහරි දාල " 🤨

𝗩.𝗜.𝗣  / 𝗦𝗚 🇰🇷    ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Where stories live. Discover now