••04•• 𝐕.𝐈.𝐏 🇰🇷 ••

902 260 141
                                    

Continue ....... 🚨...
.
.
යූන්ගි යන දිහා තරහෙන් බලන් උන්න කෙල්ලත් කේන්තියෙන් එයාගෙ Room එකට ගියා..
ටික වෙලාවකට පස්සෙ කෙල්ලට ලැබිල තිබුන ආරාධනාවකට අප්පගෙ අවසරයෙන් සුගා රූහිව නිවසක Birthday party එකකට එක්කගන ගියා...

Ruhi " හෝව්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Ruhi " හෝව්.. තමුන් ඇතුලට එන්න කිසිම උවමනාවක් නෑ... " 🤨

" මම කරන්නෙ මගෙ ඩියුටි එක " 🤨

Ruhi " ඒ කියල wash room එකටත් එන්නද හදන්නෙ... 🤨
මේක මගෙ Bestiගෙ Birthday එක..
තමුන් වගේ මැරයෙක් මෙතනට ඇවිල්ල මගෙ චරිතෙ කන්න ඕන නෑ... එලියෙන් ඉන්නවා.. "

" මගෙ ඉවසීමේ සීමාව පන්නගන්න එපා.. " 🤬

හහ්... 😏 මං බයයි....

සුගාට ගස්සපු කෙල්ල තනියම අර නිවසට ඇතුලු වෙනවත් එක්කම සුගා සෝයව කෙල්ල එක්ක ඇතුලට යැව්වා...

" හේයි රූහී.... " 😃...

Happy Birthday ඇනී... මෙන්න ගිෆ්ට් එකක්..

කෙල්ල යාලුවව හග් කරල තෑග්ගක් එයා අතින් තිබ්බා.. අනික් අයත් එක්කම කෙල්ල වට වෙලා ඒක කඩල බලද්දි පුදුම උනා....

" වාව්.. සිල්වර් නෙක්ලස් එකක්.. thanks මැනික... මේව මගෙ ෆේවරිට්.... " 🥺

" ඒකනෙ ගෙනාවේ... " 😊

Lisa " මමනම් හිතුවෙ මකර පැටික්කි මිල කරන්න බැරි මොනාහරි යාලුවට දෙයි කියල. මේ චේන් කෑල්ලටද කට ඇරං වාව් ගෑවෙ " 😏

ඇනීගෙ අතේ තිබුන නෙක්ලස් එක අරගන ලීසා ඒකකරකවල රූහිගෙ කකුල් ගාවට විසි කලා..

Ruhi " යාහ්... " 🤨

යාහ්... ඒකට මං ආසයි.... 😒..

කෙල්ල ආයම ඒක අහුල ගත්තම ලීසා ආයම ඒක ඇදල අරං එලියට විසික් කලා... මේ අතරෙ සෝයා සුගාට මැසේජ් එකක් දුන්නෙ තත්වෙ එන්න එන්නම නරක් වෙන නිසා..

𝗩.𝗜.𝗣  / 𝗦𝗚 🇰🇷    ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Onde histórias criam vida. Descubra agora