••02•• 𝐕.𝐈.𝐏 🇰🇷 ••

914 261 95
                                    

" ත... තමුසෙ මං දිහා බලන් දත් මිටි කනවද " 😠

Suga " මං ආය කියන්නෑ... මේ අවසාන පාර කැබ් එකට නගිනවද නැද්ද ? " 🤨
.
.
Continue ....... 🚨...
.
.
" නෑ මං එන්නෙ නෑ තමුසෙ පුලුවන් දෙයක් කරනවා... stupid " 😠...

කට ඇතුලෙ දිව එහාට මෙහාට කරකව ගත්ත සුගා කෙල්ලගෙ එක අතකින් ඇදල අරගන කා එකේ දොර දඩස් ගාල වහල දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කට ඇතුලෙ දිව එහාට මෙහාට කරකව ගත්ත සුගා කෙල්ලගෙ එක අතකින් ඇදල අරගන කා එකේ දොර දඩස් ගාල වහල දැම්මා...

හාහ්... අර බලන්න... වූ..... 😮...

ක්ලබ් එකට එන අය වූ කිව්වෙ එක හඩින්. හරියට ලයිව් ශෝ එකක් බලනව වගේ. මොකද මේ ගාර්ඩ් ඇල්ලුවේ ජෙනරල්ගෙ දුවව.

Ruhi " යාහ්... මාව අතාරිනවා කව්රු කියල හිතානද තමුසෙ මාව අල්ලන්නෙ...
How did you do that? " 😠

මල පැනල ඒ ලයින් එකෙත් අවසානෙටම ඇවිල්ල උන්න කෙල්ල නිදහස් අත උස්සල සුගාගෙ කන රත් වෙන්න පාරක් ගහන්න ගියා උනත් සුගා ඒ අතත් කෙල්ලගෙ හිර කරල අල්ල ගත්තා.. කෙල්ල ෆුල් Confused.. මොකද කවදාවත් ගාර්ඩ් කෙනෙක් කෙල්ලට මෙහෙම සලකල නෑ.

Suga " වෙන උන්ට දාන පාට් මට දාන්න හදන්න එපා... එහෙම උනොත් මට අතට වඩා තැන් අල්ලන්න වෙයි... " 🤨

Ruhi " හහ්.. මේ මිනිහා... යාහ්.. අතාරිනව මාව මට යන්න දෙනව... " 😫...

ආයිශ්... සද්දෙ 🤨

කෙල්ල ගේම අතාරින්නෙම නෑ.. එයා හොඳටම කෑ ගගහ සුගාගෙ ගැලවෙන්න හදනවා.. තවත් එතන ලැජ්ජ වෙන්න ඕන නෑ කියල හිතුන සුගා කෙල්ලව උස්සල කරට ගන්න ගමන් හිසෙන් ඩ්‍රයිවර්ට ඉඟි කලා කැබ් එකේ දොර අරින්න කියල..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗩.𝗜.𝗣  / 𝗦𝗚 🇰🇷    ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Where stories live. Discover now