••01•• 𝐕.𝐈.𝐏 🇰🇷 ••

1.2K 280 145
                                    

" වරෙන් වරෙන් ගහපං ප#යෝ " 🤬...

ආආර්ර්ර්ර්ර් 🤬.....

දඩාස් 💥 .....

කහ පාට කුඩා බල්බ් දෙක තුනකින් කලුවර තැබෑරුමම එලිය වෙන මේ මහා රාත්‍රියේ පරන තැබෑරුමේ ඉඳගන මින් සුගා නැමැති තරුනයා කෑ ගැහුවේ ඒ තැබෑරුමේ කලබල කරන්න ගත්ත මැර පිරිසකට..
පරන ලී මේස පුටුත් තැන් තැන් වල බීල වැටුන මිනිස්සුත් මේ තැබෑරුමට අලුත් දේවල් නෙවේ..
දැනටමත් වැටෙන්න ඔන්න මෙන්න මත් වෙලා උන්න මැර පිරිස එකා එකා දුවගන ඇවිල්ල සුගාට පහර දෙන්න හැදුවෙ කවදාවත් නැතුව දැන් ලැජ්ජ වෙන්න බැරි නිසා....

ඒ උනාට උන්ට උනේ සුගාගෙන් හොඳටම ගුටි කන්න.. උන්ට ගහල කඩේ අයිතිකාරයට කඩපු බඩු වලට සල්ලිත් දුන්න සුගා කඩෙන් එලියට ඇවිල්ල ලයිට් කනුවකට හේත්තු උනේ කටේ සිගරට් එකකුත් ගහගන්න ගමන් .....
ඒත් එයා දැක්කෙ මේ වෙනකොටත් පාරෙන් එහා පැත්තෙ Royal batch එක සහිත කා එකක ඉඳං කව්රුහරි එයා දිහා බලන් ඉන්නව කියල..

" ජෙනරල්... ඒ තමා මිනිහ... "

Park " විස්තර ? " 🤨

ජෙනරල් කතා කලේ වහපු ශටර් එකෙන් සුගා දිහා බලාගනම..

" මින් යූන්ගි තමා නම. හැබැයි වටේ අය කියන්නෙ සුගා කියල..
මිනිහට ඕන තැනකින් ඕන දෙයක් කරල ලිස්සල යන්න පුලුවන් නිසාලු එහෙම කතා කරන්නෙ....
මීට මාස තුනකට කලින් තමා මිනිහ හිරේ ඉඳල එලියට ඇවිල්ල තියෙන්නෙ...
අවුරුදු 19 දි තමා හිරේ ගිහිල්ල තියෙන්නෙ.
දැන් අවුරුදු 26 යි.
හැබැයි මිනිහ මැරුව කියන මිනිහ ඌ මරපු බවට සාක්ශිත් නෑ ජෙනරාල්.
ගන් ෆයිට් ඕන ෆයිට් එකක් මිනිහට පුලුවන්. හරිම දාමරිකයි.. " 😐

Park " මිනිහව මට ඕනා... " 🤨

" ඒත් බොස් මිනීමරුවෙක් අගාශ්ශිව බලාගන්න ගන්න එක ගැන දෙපාරක් හිතන්න වෙයි " 😐

Park " තමුංද මමද මෙතන තීරන ගන්නෙ " 🤨

" ම්ම්.. සොරි සර් " 😐

Park " හෙට උදේ වෙද්දි මිනිහව එක්කං එනව මං ගාවට... " 🤨

" හරි ජෙනරල් "
.
.

" හරි ජෙනරල් "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗩.𝗜.𝗣  / 𝗦𝗚 🇰🇷    ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Where stories live. Discover now