••12•• 𝐕.𝐈.𝐏 🇰🇷 ••

858 250 81
                                    


කාලය වේගයෙන් ගෙවිල යනවත් එක්කම රූහිගෙ Birthday එක දවසට කලින් දවස උදා උනා...
ඩ්‍රැගන් බෑන්ක් එක සම්පූර්ණයෙන්ම ආමි එකෙන් වට කරලයි තිබුනෙ...
ඩ්‍රෝන කැමරා අහසේ එකට පියාබන කුරුලු රෑනක් වගේ හැමවෙලේම එහාට මෙහාට කැරකෙනවා....
සමහර පාරවල් පවා වහලයි තිබුනෙ...
හවස හයෙන් පස්සෙ මුලු රටටම ඇඳිරිනීතිය දාන්නත් කටයිතු සූදානම් කරලයි තිබුනෙ....

J1 " සුගා ඔයා දැන් එහාට යනවද "

" නෑ මම රූහි චාරිත්‍ර කරන තැනට යනවා.. එකොලහයි හතලිස් පහ වෙද්දිනෙ බෑන්ක් එකේ ලොකර් එක ඉස්සරහ එයාව තියන්න ඕනා.... "

Jh " එහෙනම් අපි බෑන්ක් එකට යනවා.. උබ පරිස්සමට වරෙන්... " 😐

" අරූ මොකද කරන්නෙ කියල ඇහැ ගහගන ඉඳල මට මැසේජ් දාපං... "

Jh " හරි... " 🤨

රූහි එදා සුගාව එක්කගන ගිය කන්ද උඩ පරන මකර නිවහනට සුගා එන්න ආවෙ රූහි ඇතුලු ආරක්ශක ඩිෆෙන්ඩර් රථ විස්සක් සමඟින්...

කෙල්ල බහින්නත් කලින් ගාර්ඩ්ල දඩ බඩ ගාල බැහැල වටපිටාවත් ගෙත් ගාර්ඩ් කරන්න ගත්තම සුගා පරිස්සමට කෙල්ලව බස්සව ගත්තා...

Suga " මූන සුදුමැලි වෙලා වගේ... " 🙄

" ට්.. ටිකක් බයයි යූන්ගි " 😕

Suga " ලිලීත් ඉන්නවනෙ බය වෙන්න එපා.. "

සුගා කෙල්ලව නිවස තුලට ඇරලනවත් එක්ක මැදි වියේ චාර්ත්‍ර කරන ගෑණු කෙනෙක් එයාව ඇතුලට ගත්තා... ඒ කරල සුගා එන්න හැරෙද්දිම ලිලීත් එතනට එනවා...

" ඔප්පා... " 😊

" ඕහ්.... ඔයා හොඳින් නේද ? " 😕

" ඔව් ගොඩක්... බය වෙන්න එපා කතා කරගත්ත විදිහට වැඩේ වෙයි... " 😊

යුන්හියා ලිලීගෙ කම්මුලක් මිරිකල පිටට තට්ටුවකුත් දාල එයාව ශක්තිමත් කරල නිවස තුලට යැව්වා....

හැම තැනම රතු පාටින් සරසල...
එකම වගේ රතු පාට off ශෝල්ඩර් ෆ්‍රොක් දෙකත් හීල්ස් දෙකත් මූන වහන රතු පාට සලු... රතු පාට මාස්ක්... ඒ හැම එකකින්ම දෙක ගානෙ තිබුනෙ රූහිටත් ලිලීටත් දෙන්නටම...

𝗩.𝗜.𝗣  / 𝗦𝗚 🇰🇷    ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Where stories live. Discover now