••09•• 𝐕.𝐈.𝐏 🇰🇷 ••

946 260 133
                                    

යූන්ගිය 🥺 යූන්ගියා... හ්... 😫....
.
.
Continue ....... 🇰🇷...
.
.
Jm " හරි හ්‍යොං... හිමීට නැගිටින්න..
රිද්දුවනම් සමාවෙන්න... මං තාම ට්‍රේනින්නෙ.. 😕

Suga : අනේ නෑ ජීමින්.. ස්ස්.. අව්ලක් නෑ..
ඔයා හොඳට කලා...

සිද්දිය උන සැනින් කෙල්ල කතා කරල තියෙන්නෙ ජීමින්ට.. ජීමින් ඇවිල්ල සුගාගෙ කැඩුන මැහුමක් එයාට පුලුවන් විදිහට මහල දැම්මා...

Suga : තනියමද ආවේ 🤨

Jm : නෑ හ්‍යොං. ලිලී එයාගෙ ගාර්ඩ්ලයි එක්ක ආවේ... ඔයා ගැන කිව්වොත් එයා දුවං එනවා.. එයා නැත්තම් මට එන්න වෙන්නෑ... 😕

Suga : කෝ දැන් ?

: නූනා එක්ක එලියෙ ඉන්නවා....
හ්‍යොං 😐

ම්හ්....

Jm : මගෙ නූනට වෛර කරනවද ? එයා කියපුවට එයා හැසිරුන විදිහට... 😕

Suga : අනේ නෑ... මට තරහ පිරිමහන්න ඕන නෑ තව මාස කීයද මම යනවනෙ... 🙂

Jm : එයා ඔයාට ආදරෙයි හ්‍යොං...
ඒකනෙ මෙහාට එක්කං ඇවිල්ල තියෙන්නෙ 😕

ඇයි එහෙම කියන්නෙ....

Jm : එයා එයාගෙ අවුරුදු දහයෙ Birthday එක දවසෙ මට කිව්ව ආය මෙහාට එනවනම් ඒ එයා ආදරේ කරන කෙනා එක්ක විතරයි කියල...

සුගා මොකුත් නොකියා ශර්ට් එක දාගන්න හදද්දි ජීමින් ඒක වලක්වන ගමන් සුගාගෙ රෝස පාට නිපල් ජෝඩුව මිරිකල අල්ලගත්තා...

යාහ්... 😄 අතාරිනවා...

Jm : නූනට ආදරේ කරනවනම් විතරයි අතාරින්නෙ 😒...

බලමු... ආහ්....😆 ජීමින් අතාරිනවා.. ආයී...

සුගා බලමු කිව්ව නිසා ජීමිනා තව ටිකක් ඒව මිරිකල ඇල්ලුවම ඒ පාරනම් සුගාට රිදුනා..

හා හා මං කතා කරන්නම්..

Jm : මගෙ හොඳ..... හ්‍යොං 😊...

ජීමිනයි සුගයි එලියට එද්දි ලිලී මොකක් හරි උඩ නැගගන ඇපල් ගහක ගෙඩි කඩල රූහිට දෙනවා...

Jk : ලිලී.... අනේහ්... 😣

Lily : අයියෝ නලියන්න එපා වදේ ඔහොම ඉන්න තව ගෙඩියක් කඩා ගන්නකල්... 😒

මොකක් හරි නෙවේ ඒ අර අහිංසක කුක්.. එයාව අර දොංයී රජතුමාව නවල තාප්පෙන් පයින්නෙ. ඒ වගේ නවල ගානක්වත් නැතුව පිට උඩ හිටං ගෙඩි කඩනවා..

𝗩.𝗜.𝗣  / 𝗦𝗚 🇰🇷    ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Where stories live. Discover now