••07•• 𝐕.𝐈.𝐏 🇰🇷 ••

924 252 113
                                    

Jm " නූනා නැගිටින්න අපි ආවා... " 😕
.
.
Continue ....... 🇰🇷...
.
.
රූහි අකමැත්තෙන් එලියට බහිනවත් එක්කම සුගා කෙල්ලව අත දීල එලියට ගත්තා..

Suga " බය වෙන්න එපා.. අහන හැම දේටම ඔයාට ඕන උත්තර දෙන්න.. මොකද මීඩියා තියනවනෙ කාටත් හංගන්න බෑ... " 🤨

Ruhi " මට බයයි... 😕 "

Suga " ජීමින් ඉන්නවනෙ... ජීමින් ඔයා බලන්න "

" හරි හ්‍යොං... "

" දුව පුතා.. එන්න ඇතුලට යමු... "

ජෙනරල් කට්ටියම එක්ක ඇතුලට ගියාම මීඩියා වලින් එහෙම ඇවිල්ල උන්න ගේ ඇතුලෙ වූශික් එහෙම උජාරුවට සෝෆා එකක වාඩි වෙලා උන්න.

Woo " එන්න ජෙනරල් වාඩි වෙන්න... "

" කුමාවෝ... අපිට එන්න කිව්වෙ... "

Woo " ඒක තමා මම ඊය රෑ ඇවිල්ල කියල ගියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Woo " ඒක තමා මම ඊය රෑ ඇවිල්ල කියල ගියේ. ලඟදි උන සිද්දිත් එක්ක රූහිට එහෙ ගාර්ඩ් එක මදි.. ඒ නිසයි මම එහෙම යෝජනාවක් කලේ.. "

🦻 : ජීමින් එයාව හිර කරන්න..

Jm " එහෙනම් ඇයි ඔයා නූනට ආරක්ශාව දෙන්න ඔයාගෙ ගාර්ඩ්ල දෙනව වෙනුවට යෝජනාවක් කලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jm " එහෙනම් ඇයි ඔයා නූනට ආරක්ශාව දෙන්න ඔයාගෙ ගාර්ඩ්ල දෙනව වෙනුවට යෝජනාවක් කලේ...  නූනයි ඔයයි හරියට අප්පයි දූයි වගේ... " 😐

🦻 : ගුඩ් බෝයි...

වූශික් ජීමින් දිහා බලාගන දත් මිටිකන අතරෙ ජෙනරල් ජීමින්ව සන්සුන් කලා..

𝗩.𝗜.𝗣  / 𝗦𝗚 🇰🇷    ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ)Where stories live. Discover now