✨INTRODUCTION ✨

156 13 19
                                        

හායි...😅 කොහොමද හැමෝටම? ඔන්න ඉතින් මාත් හාහාපුරා කියලා, හිසට tab එකද, පයට lap එකද තබා බටහිර දිශාවට මුහුණලා ගිනි බැඳ ලිප් මොලවා🤪 කුක්කගෙ ෆ්‍රිජ් එකෙන් උස්සපු කෙහෙල් කිරි එකද පානය කර මගේ පළවෙනි ff එක ලියන්න ගත්තා...😂

පලවෙනි ff එක නිසා අඩුපාඩු නම් තියෙයි..🤧 ඒක නිසා මට උදව් කරන්න 😁❤️

ඔන්න එහෙනම් Intro එකත් බලාගෙනම යන්න 👇

මේ ඉන්නේ කන්දෙ ආරච්චිලාගේ දිලුනි ලියා ජේන් කන්දෙ ආරච්චි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ කන්දෙ ආරච්චිලාගේ දිලුනි ලියා ජේන් කන්දෙ ආරච්චි..😂 හැමෝම කතා කරන්නේ දිලූ කියල. සම්පූර්ණයෙන්ම මැන්ටල් එකෙක්🤪 ලගදි අංගොඩ යවන්න කියලා ඉන්නේ🥴 වයස අවුරුදු 21 යි. ඉන්නේ සිරි ලංකාද්වීපේ... බොක්කෙන් ම ආමි කෙල්ලෙක් 😌💜 බයස් ජන්ග්කුක් ඔප්පා 😁 කතාකරන්න ගියොත් නම් නවත්තන්න කටේ ප්ලාස්ටරයක් ගහන්න වෙනවා.. ඒ තරම් කටට බ්‍රේක් නෑ..🤧

හරි එහෙනම් දැන් සීරියස් විස්තර ටිකක් කියන්න යන්නේ.🖐️

මෙයා Colombo වල තියෙන ලෝකෙම පිළිගත් හොද සැලරි එකක් හම්බෙන fashion designing කම්පැනි එකක වැඩ කරනවා. ගෙදරදි මොන පිස්සුව නැටුවත් වැඩ කරන තැනදී අකුරට තිතටම වැඩ කරන කෙල්ලෙක්.. ඒක නිසාම කම්පැනි එකේදි බොසාගෙන් ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා.. මෙයා මෙච්චර මහන්සි වෙලා හොදට වැඩ කරන්නේ තමන්ගේ හීනය වෙනුවෙන්.. ඔව් තමන්ගේ හීනය.. එයා ඒ වෙනුවෙන් ඕන තරම් කැපවීමක් කරන්න ලෑස්තියි.
මෙයා fashion designing වලට වගේම make up වැඩ වලටත් හරිම ආසයි වගේම දක්ෂයි. ඒක නිසා NSBM Green University එකෙන් make up වැඩ සම්බන්ධයෙන් degree එකක් හැදෑරුවා.. ඒ degree එකෙන් මෙයා ගොඩක් ඉහළින් පාස් වුණා.. ඒක නිසා මෙයා තමන්ගේ අමතර කාලය මේ වැඩ වලට යොදවනවා.. නිකන් hobby එකක් වගේ..

 නිකන් hobby එකක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ නෙතුලි..😁 මෙයාගේ කියලත් වෙනසක් නෑ.. අරයා වගෙම මැන්ටල් චරිතයක්..🤪 ඒකනම් දැක්ක ගමන් පේනවා..😂💔 හරි ඉතින් එහෙම නොවෙයි ද හයේදී ඉදන් දෙන්නා බෙස්ටිලනේ..😌❤️ මෙයාටත් අවුරුදු 21 යි.. මේ ඩබල එකටමයි ඉන්නේ.. මෙයත් ආමි කෙල්ලෙක් 😌 කොහොමත් ආමි බෙස්ටියෙක් එක්ක ඉන්නකොට ආමි නොවෙයි ද??😜 ආමි ගැම්ම තමා😌😎

 මෙයත් ආමි කෙල්ලෙක් 😌 කොහොමත් ආමි බෙස්ටියෙක් එක්ක ඉන්නකොට ආමි නොවෙයි ද??😜 ආමි ගැම්ම තමා😌😎

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ කොල්ලෝ 7 ගැන නම් කියන්න දෙයක් නෑනේ😉💜





























































HAPPY NINTH ANNIVERSARY ARMY!!!✨💜

Sometimes i don't know if I'm actually overreacting when i cry over you but then i think about how much you BTS have changed my life and helped me through music realized that they save me in a way.
I know you love us so much and I have never really had a guide me to loving myself and being myself without being scared. Now I'm proud my self BTS you taught me how to enjoy myself and how to live happily.
Thank you so much...❤️
And RM always say that we can use BTS to love ourselves. I have never found seven boys at the most important part in my life. I'm because of BTS.
I don't think I can never thank to BTS personally and tell them how I really proud of BTS
I was never perfect enough to everyone else but too BTS I was just perfect for you
the way I'm..
Thanks for changing my life BTS...✨
I love you a lot
I purple you
I promise you i will always stay by your side
No matter what i will always cheer you
You made us proud bts never gave up on ARMY
Army never gave up on BTS ☺️❤️

Happy Birthday Army!!!✨💜

Happy Birthday Army!!!✨💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



































හරි එහෙනම් බායි කට්ටිය පළවෙනි එපියෙන් හම්බෙමූ...🤗👋

ජනූ...✨💜

දිලූ✨💜Where stories live. Discover now